වන්නකු සම්බෝල 😆

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    A7eUm06.jpg


    මෙච්චර රතු මිරිස් තොගයක් බඩට ගියාම වෙන දේ නොදන්න මෝඩයෙක් නෙ මූ. 🤢🤭😆
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    Fitness බහිනවා , පිළිකා අවදානම වැඩි වෙනවා. හිතේ සතුට, සනීපය අඩු වෙනවා. ප්‍රශ්න ගොඩයි.
    ඇයි අප්පුවෝ උබ රතුමිරිස් එක්ක මේච්චර තරහා ...හිණි කෝචීචී අමුවෙන් බත් එක්ක කන එක අවූලක් නැද්ද ..කරල් 5ක් ගත්තා ඩොලර් 20 කට
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මෙච්චර රතු මිරිස් තොගයක් බඩට ගියාම වෙන දේ නොදන්න මෝඩයෙක් නෙ මූ. 🤢🤭😆
    රතු මිරිස් අඩු කරලා ඉතින් ඕක හදන්න පුළුවන් නේ.. මිරිස් කුඩු චුට්ටක් වගේ වෙන්න දා ගන්නවා පාට එන්න.. ඊට පස්සේ කෑලි මිරිස් වෙනුවට අමු මිරිස් හරි කොච්චි හරි දා ගනින්..............
     
    • Like
    • Love
    Reactions: wqe123 and shenat

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඇයි අප්පුවෝ උබ රතුමිරිස් එක්ක මේච්චර තරහා
    රතු මිරිස් එච්චර හොද කෑමක් නෙමේ බන්... මීට ටික කාලෙකට කලින් එක්ස්පොස් උනා රතු මිරිස් වලින් පිළිකා අවදානමක් තියෙනවා කියල.... එකට හේතුව විදියට කිව්වේ ඉන්දියන් උන් විකුනන්න තියෙන කලබලේට හොදට වෙලා ගන්නේ නැතිව පිට රට පටනවා කියල.. ඊට පස්සේ ඔකේ ඇතුලේ හැදෙනවා ලු ෆුන්ගි එකක්.. එක හොද නෑ කියල තමයි තිබ්බේ...

    මාත් හැබැයි දැකලා තියෙනවා වෙලුනු රතු මිරිස් කරල් වල ඇතුලේ පුස් තියෙනවා .. ඒ කියන්නේ උන් හොදට වේලලා නැනේ...
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඇයි අප්පුවෝ උබ රතුමිරිස් එක්ක මේච්චර තරහා
    තනිකරම වහ හිංද නේ
    ...හිණි කෝචීචී අමුවෙන් බත් එක්ක කන එක අවූලක් නැද්ද ..කරල් 5ක් ගත්තා ඩොලර් 20 කට
    මීකිරි වල බස්සවලා රෑට, පහුවදා උදේට අරන් කාහන්.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඔකේ පොල් සම්බෝල වෙනුවට පොල් ගත්තොත් කොහොමද මචං ඔය ප්ලෑන් එක.