වඳ සැත්කමට චෝදනා ලද සාෆිට හිඟ වැටුප් ගෙවන්න යයි

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    6bVZBzYeHLmhY76paInfSZI_U-m_nRC_QzVRc0wZYBHEFDrr1Mo4QH3Uhqdlh-2T63cueSCGcrh2c3N3LXR7-hCyQqlhZ5I6X47e6yxrJEcZTk0Vgf5SOMsPJtVTK-OPYbNoHZM
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    හොඳ වැඩේ ඕකට. ස' එක්ක ලේසි වෙන්නෙ නෑ කිව්වෙ ඕක තමයි අපි. :love2: :love2:

    @erozan කිව්ව වගේ අපේ චන්දෙට ගරුත්වයක් දෙනවට පින් මහත්වරුනි.
    ඉරෝසාන් අපේ චන්දෙට ගරුත්වයක් දුන්නට පිං. පිං කියන්නෙ උඹ ඊලග ආත්මෙත් රාජපක්ශගෙ ඇටෙම ඉපදෙන්න ඕන :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: shenat

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඉරෝසාන් අපේ චන්දෙට ගරුත්වයක් දුන්නට පිං. පිං කියන්නෙ උඹ ඊලග ආත්මෙත් රාජපක්ශගෙ ඇටෙම ඉපදෙන්න ඕන :lol: :lol: :lol:
    කොහොමත් ඕක රාජපක්ෂගේ ඇටේ මක්කෙක් වෙලා උපදිනවා. ඔයවගේ මැක්කොත් තව ගොඩක් ඉන්නවා
     
    • Like
    Reactions: shenat

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,093
    113
    Dubai
    Untitled-1.jpg

    දැන් කව්ද බන් වැරදි? මොනවද බන් මේ නාට්ටි? එතකොට ඒ කාලේ සාක්කි දුන්න අම්මලාට මොකද උනේ? කෝ දැන් ඒ අය? පට්ට රටක් ඕයි මේක. ඕන ස්ක්‍රිප්ට් එකකට මේ රට නටවන්න පුළුවන්.
    ------ Post added on Dec 16, 2021 at 2:17 PM
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    බිලියන ගණන් නැව් වලට ගෙවන අපිට ඕවා බරක් නෙමේ බන්.... ඕකත් ගෙවලා දාමු... මදි නම් කාර් පර්මිට් එකත් අරන් දෙමු :yes: :love:
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දැන් හරිනේ වඳ සැත්කම කරා කියලා කියපු එකාට හිග වැටුප් දීලා " ස " ට චන්දෙ දීපු එවුන්ට පුපුරගෙන මැරියල්ලා කියලා සල්ලි වලට ගෑස් සිලින්ඩර් එකක් දෙනවා. 😁😁😁
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    View attachment 154289

    දැන් කව්ද බන් වැරදි? මොනවද බන් මේ නාට්ටි? එතකොට ඒ කාලේ සාක්කි දුන්න අම්මලාට මොකද උනේ? කෝ දැන් ඒ අය? පට්ට රටක් ඕයි මේක. ඕන ස්ක්‍රිප්ට් එකකට මේ රට නටවන්න පුළුවන්.
    ------ Post added on Dec 16, 2021 at 2:17 PM
    සමෘද්ධිය ගන්න ගෑණු ටිකක් එවන්නැති. කොහොමත් තමුන්ගේ පක්ෂෙ වෙනුවෙන් රෙද්ද උස්සන්න උනත් කැමති ගෑණු සෙට් එකකුත් ගම්වල ඉන්නවා.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,497
    15,465
    113
    Gampaha
    View attachment 154289

    දැන් කව්ද බන් වැරදි? මොනවද බන් මේ නාට්ටි? එතකොට ඒ කාලේ සාක්කි දුන්න අම්මලාට මොකද උනේ? කෝ දැන් ඒ අය? පට්ට රටක් ඕයි මේක. ඕන ස්ක්‍රිප්ට් එකකට මේ රට නටවන්න පුළුවන්.
    ------ Post added on Dec 16, 2021 at 2:17 PM
    @weer 11 @elajani @2osama 🤭 🤭 🤭

    326708920_853693615864140_1237066598025959856_n.jpg