වමෙන් ඉස්සර කරන්න ඇවිල්ලා සද්දෙ දාන බයික් උපාසක

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,832
    113
    36
    "දැක්කෙයි කියන බොරු"
    දකුනෙ එකෙක්
    ගෝනාපීනුවල... (හික්කඩුවේ ඉඳලා 5mins)

    අරගලේදි අර father කෙනෙක් ට ගහපු පොහොට්ටු සභාපති මතක ද? මගේ ළඟම නෑයෙක්.. (සීයා නෑකමට)... පල් හොරෙක් 😂
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    බයික් එකේ ආවේ මම නම් උඹේ සයිඩ් කන්නාඩිය හරි කඩල තමයි යවන්නේ
     
    • Haha
    Reactions: Ldy

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,240
    113
    Mother Earth
    ඔය බයික් එකේ ආවේ මම. පිටිපස්සේ ළමයා හිටියා. නැත්තම් මම උඹට ගහන්නේ ඇට දෙක පුක වටේ කැරකෙන්න. @Ldy 🙂
     
    • Sad
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,832
    113
    36
    බයික් එකේ ආවේ මම නම් උඹේ සයිඩ් කන්නාඩිය හරි කඩල තමයි යවන්නේ
    කටින් ද
    අයියා ඔහොම කියද්දී බයත් හිතෙනවා

    මගේ side කණ්ණාඩිය ගැලෙව්වා නම් ඔයා ආපහු එළකිරි එන්නේ නෑ හැබැයි :(

    Crop karala adala kotasa dapan pako thoge adonawa ahanna api 3min video ekak balanna oneda
    මාත් එහෙම software එකක් හෙව්වා.. premier වගේ ඒව තේරෙන්නේ නෑ...
    ------ Post added on Mar 23, 2026 at 2:39 PM
     
    • Like
    Reactions: Gunther

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,407
    3,067
    113
    elakiri! machan okunta ohoma thama baninna oni. naththan haden na.

    baninna awoth math ohoma thama baninne. Jayawewa!!
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    කියල වැඩක් නෑ. මොන සිග්නල් දාගෙන හිටියත් කන්නාඩියෙන් බලන්නේ නැතුව නම් හරවන්නේ නෑ. හැමදාම ඔය වගේ හරකෙක් බේරනවා.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,647
    21,239
    113
    Panadura
    ඔහොම තමයි ඕකුන්ට කතා කරන්න ඕනේ මචං
    ඔය බයික් ත්‍රීවීල් මහා වේසම ජාතියක් පාරක යන්න දන්නේ නෑ
    මේකේ උබට ඔහොම කතා කරපු එක වැරදී කියන උන් ඔය ජාතියේ උන්
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,832
    113
    36
    ඔහොම තමයි ඕකුන්ට කතා කරන්න ඕනේ මචං
    ඔය බයික් ත්‍රීවීල් මහා වේසම ජාතියක් පාරක යන්න දන්නේ නෑ
    මේකේ උබට ඔහොම කතා කරපු එක වැරදී කියන උන් ඔය ජාතියේ උන්
    man wadiyenma yanneth bike eke habai...
    man asai habai wesa kame yanna.. lassana ganu ekka
     
    • Haha
    Reactions: HKavinda