වමෙන් ඉස්සර කරන්න ඇවිල්ලා සද්දෙ දාන බයික් උපාසක

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy

    ඔතන කුණුහරුප කිව්ව එක වැරදි තමයි.. ඒත් මම 100m වඩා දුරට සිග්නල් දාලා තියෙද්දී.. ඌ වමෙන් ඉස්සර කරන්න ඇවිත් අත දික් කරලා බැනපු නිසා තමයි මට යකා නැග්ගේ

    අපි හරියට ලස්සනට පාරේ ගිහින් ඒක එකාගෙන් බැනුම් අහන්න ඕනේ ද? අපිත් bike පදින්වා මෙහෙම හරක් වගේ යන්නේ නෑ

    උබෙ කුනුහරුප කියවිල්ල නම් අඩු වෙලා නෑ
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,832
    113
    36
    උබෙ කුනුහරුප කියවිල්ල නම් අඩු වෙලා නෑ

    මගේ වැරැද්දක් නෙවෙයි... උපන් හැටි තමයි.. අපේ පැත්තේ ගෙවල් වල කුණුහරප් කියන්නේ normal දේවල්...

    wife ලගේ ගෙදර ගියාම එයාගේ නාදැයෝන්ගේ ගෙදර ගියාම මට සෑහෙන්න පුදුමයි කට්ටිය ඉන්න විදිය කතා බහ කරන විදිය දැකලා..

    දැන් මම මනුස්සයෙක් වෙලා ඉන්නවා පොඩ්ඩක් wife නිසා...

    හැබැයි ඉතින් උන්ම වැරදි කරලා උන් ම අත පය දික් කරගෙන අවාම යකා නගින්නෙ නැද්ද
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,084
    113
    සේදවත්ත
    උගේ හෙල්මට් එක ගලවල උටම ගහන්න එපැයි
    අපි sri lanka police පේජ් එකේ ටැග් කරනවා එතකොට
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    මගේ වැරැද්දක් නෙවෙයි... උපන් හැටි තමයි.. අපේ පැත්තේ ගෙවල් වල කුණුහරප් කියන්නේ normal දේවල්...

    wife ලගේ ගෙදර ගියාම එයාගේ නාදැයෝන්ගේ ගෙදර ගියාම මට සෑහෙන්න පුදුමයි කට්ටිය ඉන්න විදිය කතා බහ කරන විදිය දැකලා..

    දැන් මම මනුස්සයෙක් වෙලා ඉන්නවා පොඩ්ඩක් wife නිසා...

    හැබැයි ඉතින් උන්ම වැරදි කරලා උන් ම අත පය දික් කරගෙන අවාම යකා නගින්නෙ නැද්ද
    උබෙ Gf ta කෑල්ල කිව්ව එක මතක් උනා
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,832
    113
    36
    උබෙ Gf ta කෑල්ල කිව්ව එක මතක් උනා
    කවුද? මම ජීවිතේට එහෙම කියලා නෑ

    උගේ හෙල්මට් එක ගලවල උටම ගහන්න එපැයි
    අපි sri lanka police පේජ් එකේ ටැග් කරනවා එතකොට
    පිටිපස්සේ අය block වෙලා horn ගහනවා.. ස්කූල් time නේ.. නැත්නම් මම මෝඩ වැඩක් කරයි බොහෝ දුරට

    මම සිග්නල් දාගෙන ඇවිල්ලා.. slow කරලා.. කණ්ණාඩිය බලලා හරකව බෙරුවම මට බැනගෙන එනවා
    ------ Post added on Mar 23, 2026 at 9:55 PM
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,832
    113
    36
    අඩෝ දැනුයි ඕඩියෝ ඇහුවෙ. :lol: අන්තිමට පල යන්න $ස කොල්ලත් කියනව :LOL::LOL:
    නැතුව ඉතින් සමාවෙලා අහකට වඩින්න කියන්නද
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,084
    113
    සේදවත්ත
    පිටිපස්සේ අය block වෙලා horn ගහනවා.. ස්කූල් time නේ.. නැත්නම් මම මෝඩ වැඩක් කරයි බොහෝ දුරට

    මම සිග්නල් දාගෙන ඇවිල්ලා.. slow කරලා.. කණ්ණාඩිය බලලා හරකව බෙරුවම මට බැනගෙන එනවා
    ------ Post added on Mar 23, 2026 at 9:55 PM
    උබ හරි තමා වමෙන් ඔවටේක් කරන්න බෑ . ඌ සිහියෙන් එලේව්වනම් සිග්නල් එක පේන්න ඕනේ . මම නම් වමෙන් එන උන්ව කානුවලට , කන්ඩියට අල්ලනවා ඒම දෙපැත්ත බල බල එලවන්න බෑනේ හැම වෙලාවෙම
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,832
    113
    36
    උබ හරි තමා වමෙන් ඔවටේක් කරන්න බෑ . ඌ සිහියෙන් එලේව්වනම් සිග්නල් එක පේන්න ඕනේ . මම නම් වමෙන් එන උන්ව කානුවලට , කන්ඩියට අල්ලනවා ඒම දෙපැත්ත බල බල එලවන්න බෑනේ හැම වෙලාවෙම
    එහෙම කරන්න ගිහින් නාකි පොලිස් කාරයෙක් එක්ක වලියක් දාන්න ගිහින් අන්හිමේ දුක හිතිලා රොක්ලන්ඩ් old බෝතලයක් දුන්නා
     
    • Sad
    Reactions: Don GasCan

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,832
    113
    36
    Math ohoma kunuharupa kiyanwa hitha athulen, katin eliyata enne ne :nerd::nerd:
    ඒක වාසනාවක්
    දන්නේ නැතුව පාතාල කාරයෙක් ට ඔහොම බැනලා ඌ නළලේ පොට්ටුවක් තිබ්බ නම් මොකෝ වෙන්නේ
     
    • Like
    Reactions: Mugen

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,444
    3,158
    113
    ඒක වාසනාවක්
    දන්නේ නැතුව පාතාල කාරයෙක් ට ඔහොම බැනලා ඌ නළලේ පොට්ටුවක් තිබ්බ නම් මොකෝ වෙන්නේ
    Ekane bn, hitha control karann try karanna
     
    • Love
    Reactions: Ldy

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    තරහ ගියා වැඩිත් නෑ කුනුහරප කිව්ව එක වැරදිත් නෑ. ඌට තේරෙන භාෂාවෙන් උත්තර දුන්නා ලස්සනට.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩෝ වාහන වලින් යන්නේ තමන්ගේ ගෙදරට විතරක් නෙවෙයි බං 😅

    ඔය වාහනේ නාවත්තදි පස්සෙන් පේන ලොකු ගෙදර අර මැරුණ එලියන්ත වයිට් ගේ... මහින්ද පැරදුනා ට පස්සේ ඇවිල්ලා හිටියේ ඕකේ තමයි

    මම කරාවේ
    ------ Post added on Mar 23, 2026 at 1:18 PM
    සුජී අක්කා ඔය ගෙදරද ඉන්නේ? 🤔