වයරින් හෙල්ප්

alex007

Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    මචංලා වයරින් කරන්න යන ගාන ගැන පොඩි හෙල්ප් එකක් ඕනේ. ළඟදි ගෙයක් හදන්න පටන් ගත්තා, තට්ටු දෙකයි (බොක්ස් ටයිප්) සම්පූර්ණ ඒරියා එක වර්ග අඩි 2600ක් වගේ.

    ගමේ අඳුරන පොරක්ට වයරින් කරන්න කතා කළා, පොර වයරින් ප්ලෑන් එක ඇඳලා කරලා කිව්වා ගෙදර වයරින් කරන්න පොරගේ සම්පූර්ණ වියදම 250,000ක් කියලා (කුළිය විතරක්). එච්චර ගාණක් යනවද?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොහේද ඉන්නේ ? පිළියන්දල අවට නම් කියපන් ටොප් මනුස්සයෙක් සෙට් කරන්නම්.. කෝකටත් ගාණ හරිද කියල බලන්න හරියටම
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    දන්න විදිහට ප්ලග් පොයින්ට් ගානටයි, ලයිට් ෆෑන් එන තැන් ගානටයි තමයි ගන්නෙ.
    ඉක්මන් එකේ දාල තියෙන නම්බර් එකකට කතා කරල පොයින්ට් එකකට ගනන් දැනගෙන. ගෙදර පොයින්ට් ගානට ගාන හදාගන්න.
     

    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    දන්න විදිහට ප්ලග් පොයින්ට් ගානටයි, ලයිට් ෆෑන් එන තැන් ගානටයි තමයි ගන්නෙ.
    ඉක්මන් එකේ දාල තියෙන නම්බර් එකකට කතා කරල පොයින්ට් එකකට ගනන් දැනගෙන. ගෙදර පොයින්ට් ගානට ගාන හදාගන්න.
    එළ මචන් තෑන්ක්ස්! කොහොමත් 250,000 හොඳටම වැඩියි

    කොහේද ඉන්නේ ? පිළියන්දල අවට නම් කියපන් ටොප් මනුස්සයෙක් සෙට් කරන්නම්.. කෝකටත් ගාණ හරිද කියල බලන්න හරියටම
    ඔව් මචන්, හෝමාගම තමයි සයිට් එක. පුළුවන් නම් ෆෝන් නම්බර් එකක් දාපන්, තෑන්ක්ස් මචන්!

    Normally Plug points walata ban gana ganne. eka point ekakata 500-800 athara wage gannawa iota amatharawa main panael ekata wenama gannawa,e tc
    එළ මචන් තෑන්ක්ස්, ටිකක් හොයලා බලලා තව quotation එකක් ගන්නම්
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ගණන කියපු එකාට ගණන් හදන්න පුලුවන්ද හොයල බලන්න. මට හිතෙන්නේ ඌ ගණන් හදන්න දන්නේ නෑ. විශේෂයෙන් වැඩි කිරීම.
     
    • Haha
    • Like
    Reactions: D_Mad and alex007

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,610
    8,344
    113
    මගේ නම් පොයින්ට් 80 වගේ තිබ්බේ
    ස්ලැබ් එකට බට දාල වයරින් එකට 1 ක් වගේ ගියා
    පස්සේ මම බඩු අරන් දීල කුලිය 75 වගේ ගියා පොයින්ට් එකක් 750,
    ප්ලග්, ස්විච්, පැනල් බල්බ් වලට නම් 1 ක් වගේ ගියා. මගේත් තට්ටු 2 කේ ගේ
    ගැබැයි එකක් තමා දැනට කලේ