මච්න්ලා කාලයක් සිරා කර්පු කෙල්ල ගෙදරට කිව්වා,,අපේ ගෙදරට නෙමි කෙල්ලගේ ගෙදර්ට ගෙදරින් අකැමැතී කෙල්ල මට වඩා මාසයක් වයස නිසා,,
මම හෙට කෙල්ලගේ අම්මා meet wenna යන්නේ මට වයස් ප්රශ්නේ ගොඩ දාන්න් පුලුවන් පොයින්ට්ස් ටිකක් කියහන්කෝ සිරා පොට්යිට්න්ස් ටිකක්,,
කෙල්ලගේ අම්ම කියන්වලූ කවද හරි ලමය් හම්බේලා උප්පනේට තාත්තා බාලයි කියල දාන එක අව්ල්ලූ,,
වයසට යයන්කොට කෙල්ලගේ වයස ගොඩ්ඩක් පෙනවලූ ,,
කෙල්ලගේ අම්මා තාතතට වඩා බාලයි..
අනේ මොනව හරි පොයින්ස් ටිකක් කියල පලයන් බොහොම පින්

PS- කෙල්ලගේ අම්මා තාත්තට වඩා අව්ර රුදු 5 ක් බාලයී..ඒක නිසා එයාල විස්වාස කර්නව්ව ගොඩක්ම කෙල්ල බාල වෙන්නම ඕන කියලා
මොනව නැත්ත් ජරාම සින් එක අම්ම තාත්තා දෙන්නම ලොකු ඉස්කෝල දෙකක ප්රන්සිපල්ලා දෙන්නේක් හෙන වසයි කෙල්ලට පොඩිකාලේ ඉදලම තද නීති
ane bump ekak wath dagena yanno

Last edited: