වයස හෙල්ප් :(

Harshalakshan

Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    මච්න්ලා කාලයක් සිරා කර්පු කෙල්ල ගෙදරට කිව්වා,,අපේ ගෙදරට නෙමි කෙල්ලගේ ගෙදර්ට ගෙදරින් අකැමැතී කෙල්ල මට වඩා මාසයක් වයස නිසා,,

    මම හෙට කෙල්ලගේ අම්මා meet wenna යන්නේ මට වයස් ප්‍රශ්නේ ගොඩ දාන්න් පුලුවන් පොයින්ට්ස් ටිකක් කියහන්කෝ සිරා පොට්යිට්න්ස් ටිකක්,,

    කෙල්ලගේ අම්ම කියන්වලූ කවද හරි ලමය් හම්බේලා උප්පනේට තාත්තා බාලයි කියල දාන එක අව්ල්ලූ,,

    වයසට යයන්කොට කෙල්ලගේ වයස ගොඩ්ඩක් පෙනවලූ ,,

    කෙල්ලගේ අම්මා තාතතට වඩා බාලයි..

    අනේ මොනව හරි පොයින්ස් ටිකක් කියල පලයන් බොහොම පින් :(:(:(:(:(:(:(:(:(

    PS- කෙල්ලගේ අම්මා තාත්තට වඩා අව්‍ර රුදු 5 ක් බාලයී..ඒක නිසා එයාල විස්වාස කර්නව්ව ගොඩක්ම කෙල්ල බාල වෙන්නම ඕන කියලා
    මොනව නැත්ත් ජරාම සින් එක අම්ම තාත්තා දෙන්නම ලොකු ඉස්කෝල දෙකක ප්‍රන්සිපල්ලා දෙන්නේක් හෙන වසයි කෙල්ලට පොඩිකාලේ ඉදලම තද නීති

    ane bump ekak wath dagena yanno
     
    Last edited:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    WTF, pissu minissu.... keedenek innawada ban ohama bendapu
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඕවා මොනවද මචන්.
    අම්මට කියපන් එකම වයසේ නිසා දෙන්නම හොදට තේරුම් අරන් ජිවත් වෙන්නේ කියලා :)
    අවුරුද්ද එකයිනේ.මාසේ අදාළ නෑ :cool:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    පෝරිසාදයා;23657660 said:
    ඉනෙන් පල්ලෙහා වයස බලපාන්නේ නෑ කියපන්

    subject to a certain minimum age :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    එහෙම බෑ මචන්. කෙල්ලගෙ අම්මගෙ ගති ගුණ චර්යා රටාව, හිතන පතන විදිය ගැන පොඩි හරි අවබෝධයක් තියෙන්න ඕනේ. ඒකට අනුව තමයි කතා කරන විදිහ තීරණය කරන්න ඕනේ. ඒක දන්නෙ ඉතින් උබයි උබෙ කෙල්ලයි තමයි. උබට කෙල්ලගෙ අම්මගෙ ටයිප් එක මොන වගේ එකක්ද කියලා අපිට කියන්න පුළුවන් නම් මොකක් හරි උදව්වක් කරන්න පුළුවන් වෙයි.

    අඩුම තරමෙ පිංතූරයක් වත් තිබ්බා නම් මූන බලලා මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් ගන්න තිබ්බා :dull::dull:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    එහෙම බෑ මචන්. කෙල්ලගෙ අම්මගෙ ගති ගුණ චර්යා රටාව, හිතන පතන විදිය ගැන පොඩි හරි අවබෝධයක් තියෙන්න ඕනේ. ඒකට අනුව තමයි කතා කරන විදිහ තීරණය කරන්න ඕනේ. ඒක දන්නෙ ඉතින් උබයි උබෙ කෙල්ලයි තමයි. උබට කෙල්ලගෙ අම්මගෙ ටයිප් එක මොන වගේ එකක්ද කියලා අපිට කියන්න පුළුවන් නම් මොකක් හරි උදව්වක් කරන්න පුළුවන් වෙයි.

    අඩුම තරමෙ පිංතූරයක් වත් තිබ්බා නම් මූන බලලා මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් ගන්න තිබ්බා :dull::dull:

    :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: ruchira55

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මච්න්ලා කාලයක් සිරා කර්පු කෙල්ල ගෙදරට කිව්වා,,අපේ ගෙදරට නෙමි කෙල්ලගේ ගෙදර්ට ගෙදරින් අකැමැතී කෙල්ල මට වඩා මාසයක් වයස නිසා,,

    මම හෙට කෙල්ලගේ අම්මා meet wenna යන්නේ මට වයස් ප්‍රශ්නේ ගොඩ දාන්න් පුලුවන් පොයින්ට්ස් ටිකක් කියහන්කෝ සිරා පොට්යිට්න්ස් ටිකක්,,

    කෙල්ලගේ අම්ම කියන්වලූ කවද හරි ලමය් හම්බේලා උප්පනේට තාත්තා බාලයි කියල දාන එක අව්ල්ලූ,,

    වයසට යයන්කොට කෙල්ලගේ වයස ගොඩ්ඩක් පෙනවලූ ,,

    කෙල්ලගේ අම්මා තාතතට වඩා බාලයි..

    අනේ මොනව හරි පොයින්ස් ටිකක් කියල පලයන් බොහොම පින් :(:(:(:(:(:(:(:(:(

    Mcn uba mehema kypn 1 adareta wayasa prashnayak neme ekama de api denna awabodayen innanm echchrai :yes::yes::yes: anika mm adurana kattiya innwa husband awrudu 2k 3k bala welath eyala hodata famliy life eka ara ynwa kypn anika mm meyata adare kre me wage podi prashnekadi dala yanna neme kypn lamai hdankota wadagth wenne api eylawa us mahath karana widiya kypn nathuwa age eka neme ahnm gd luck ghn awith kypn mkd une kyl ah thwa dyk confidence kata karpn hode :)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පිස්සු set එකක් නේ
    btw පිස්සු කියල මොන කරන්නද කෙල්ලගේ අව්ලක් නැත් නම් කොහොම හරි try කරපන් කැමති කරව ගන්න බැරිම උනොත් marry කරපන් :P
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    පෙනුම ගැන අම්ම කියපු කතාව හරි බන්. බැඳලා ළමයි හම්බු උනාට පස්සේ බඩු බනිස් වෙනවා. ඒත් ඉතින් දෙන්නගේ අවබෝධය වටිනවා ඊට වඩා.

    කෙල්ලට කියපන් අම්මව හොඳටම influence කරන්න පුළුවන් පවුලේ කෙනෙක් අල්ල ගෙන shape එකේ ගොඩ දාල දෙන්න කියල. . පුංචි කෙනෙක් වගේ නැද්ද සෙට් වෙලා ඕප දූප කියෝන.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බැදල ලමයි හදන්න එපා, එතකොට පෙනුම ප්‍රශ්නයක් නෑ
     
    Sep 2, 2018
    234
    25
    0

    :P:P:P