vaccine එකේ ප්රතිපල තමයි. shot 3 සහ ඊට වැඩිය ගහපු උන්ට තමයි ඔය හාට් කේස් , ලේ කැටි වගේ ඒවා එන්නේ...ඕවා ගහන කාලේ අපිට හිනා උනා ගහන්න එපා කියද්දී
YesEat less, walk more, and stay stress free. Always remember that social media only shows the highlights of peoples lives, so dont feel upset when you see others achievments. Also, never speak badly about anone even hateful comments can negatively affect your mind.
Eat less, walk more, and stay stress free. Always remember that social media only shows the highlights of peoples lives, so dont feel upset when you see others achievments. Also, never speak badly about anone even hateful comments can negatively affect your mind.

Sinipharm num awlak naa bung. heart case ekata Exercise ECG ekak karaganing Dokekuta kiyala.. godak ewa ahu wenawa oken.mageth papuwa hira wenwa wage seen ekak enwa welawakata
ape pawule thaththage side eke ayata heart case thiyenwa.,
balagaththanam hodayi wage.
vaccine 2 parak gahuwa.
sinopharm gahuwe
godakma nidimarana ekayi adika stress ekayi thamayi
ow mchn ecg ekak liyla dunna eka doc kenekSinipharm num awlak naa bung. heart case ekata Exercise ECG ekak karaganing Dokekuta kiyala.. godak ewa ahu wenawa oken.
TEST LIST EKA DAPAN,,,,, mage kalin thread ekak athi me scene eka genamaතව ටිකෙන් මගෙ මළ ගෙදරත් ආරංචි වෙන්න තිබ්බා දන්න කියන උන්ට මොකක්දෝ හේතුවකට මෙඩිකල් ටෙස්ට් ටික කරගන්න හිතුනෙ නැත්නම්. උඹලටත් කියන්නෙ ලෙඩක් එනකන්ම ඉන්න එපා මෙඩිකල් චෙකප් ටික කරගනින් නැත්නම් ලෙඩේ හොයාගන්නකොට පරක්කු වැඩි වෙන්න පුලුවන්.
මටත් ඔහොම තම තිබ්බේ. වම් අත එහෙම රිදෙන්න ගත්තා පට්ට අමාරුවක් ආවේ. අන්තිමට ටික දුරක් පයින් යන්නත් බැරි උනා විසිවෙනවා. තාම 38 පැන්න විතරයි. බලද්දී හයි pressure 180වත් පැනලා. දැන් බෙහෙත් ගන්නවා.. ටෙස්ට් කරලම එපා උනා, bp monitoring කියලා machine එකක් ගහන් පැය 24ක් හිටියා. ඔක්කොම අවුල්.mageth papuwa hira wenwa wage seen ekak enwa welawakata
ape pawule thaththage side eke ayata heart case thiyenwa.,
balagaththanam hodayi wage.
vaccine 2 parak gahuwa.
sinopharm gahuwe
godakma nidimarana ekayi adika stress ekayi thamayi
