වයාපාරයකට ආයොජන අවස්තාවක්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    හොරට කපලද? ඔහොම එවුන්ට හරියන්නෙ නැ...:no:
    කොහෙද ඔය ශොප් එක දාලා තිබුනේ? මොරටුවෙ නම් වෙන්න බෑ
    :D

    ඉස්සර හොරට තමයි බන් කපන්නෙ මොන ලයිසන්ද , ඉස්සර කැපුවයි කියන්නෙ කැලේම තියාගෙන ඉරල ගෙනාවලු ... උඹ ලංකාවෙ නෙමෙයිද හිටියෙ .. :P හරියන්නෙ නැත්තෙ කොහෙද බන්, ඌට හොඳට හරි ගිහිල්ල තියෙන්නේ, තව හරියන්න දිහාවක් නෑ ... මොරටුවෙ නෙමෙයි දාල තිබුනෙ :yes: ඒත් උන් ඔය මොරටුවට ඉස්සර ඉඳංම ලී ඇද්දා ... :rofl: දැනුත් කොච්චර මොරටුවට හොරෙන් රක්ෂිත වලින් යනවද, අපි නොදන්න මොරටුව .. :P මොරටුවෙත් කොච්චර ලීබඩු සාප්පුද බන්, උන්ට වෙළඳාමක් තියෙනවද මන්ද ... :rolleyes: මොනා උනත් කමක් නෑ කරල බලපන් ... ගුඩ් ලක් .. :dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    bump machoo.

    bump machoo tawa wistara tikak kiyahanko

    එල :)

    ඉස්සර හොරට තමයි බන් කපන්නෙ මොන ලයිසන්ද , ඉස්සර කැපුවයි කියන්නෙ කැලේම තියාගෙන ඉරල ගෙනාවලු ... උඹ ලංකාවෙ නෙමෙයිද හිටියෙ .. :P හරියන්නෙ නැත්තෙ කොහෙද බන්, ඌට හොඳට හරි ගිහිල්ල තියෙන්නේ, තව හරියන්න දිහාවක් නෑ ... මොරටුවෙ නෙමෙයි දාල තිබුනෙ :yes: ඒත් උන් ඔය මොරටුවට ඉස්සර ඉඳංම ලී ඇද්දා ... :rofl: දැනුත් කොච්චර මොරටුවට හොරෙන් රක්ෂිත වලින් යනවද, අපි නොදන්න මොරටුව .. :P මොරටුවෙත් කොච්චර ලීබඩු සාප්පුද බන්, උන්ට වෙළඳාමක් තියෙනවද මන්ද ... :rolleyes: මොනා උනත් කමක් නෑ කරල බලපන් ... ගුඩ් ලක් .. :dull:

    සල්ලිනම් හොදට ලැබෙනවා තමයි. එත් ඔයවගෙ අසාදාරන එවුන්ට කවදවත් හරිගිහින් නැ. බලපන්කො ඔවුන් මැරෙන විදිය. අන්තිමට පාන්සුකුලෙ දෙන්න වත් කෙනෙක් නැ. කොච්චර සල්ලි තිබ්බත් මරනෙ වුනත් මල් ශාලාවක තියන්න වෙන්නෙ. ඔහොම සල්ලි හොයපු ගොඩක් අයට ඕක තමයි උනේ.

    ලමයින්ට ඔය සල්ලි යා දෙන්නේ නෑ. ලමයි අනිවා ඔය දෙවල් විනාස කරනවා. මම ගොඩක්ම ඔයවගෙ අයට වුන දේවල් දන්නවා.

    මෙන්න මෙ ත්‍රේඩ් එක බැලුවොත් ඔයාට මන් ගැන වයාපාරය ගැන යම් අදහසක් ගන්න පුලුවන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1635237
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කාට හරි යම් සැකයක් ඇත්නම් මාගේ නිවසට පැමින මෙ පිලිබද දැනුවත්වෙන ලෙස කාරුනිකව ඉල්ලනවා. මොකද මට අවශ්ය මාත් ගොඩ යන ගමන් ඔයාලවත් ගොඩ යවන්න.:yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ගිනිපෙල්ලෙන් බැට කාපු කෙනා කලා මැදිරි එලියටත් බයයි ලුනෙ.:P
    අනේ මන්දා
    :dull:
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    කාට හරි යම් සැකයක් ඇත්නම් මාගේ නිවසට පැමින මෙ පිලිබද දැනුවත්වෙන ලෙස කාරුනිකව ඉල්ලනවා. මොකද මට අවශ්ය මාත් ගොඩ යන ගමන් ඔයාලවත් ගොඩ යවන්න.:yes:

    මචන් කුලියට joint එකක් අරගෙන ඔය වගේ දුවනගිරි බිසිනෙස් කරන පොරවල් කොචර ඉන්නවද බන්. මෙතන ඉන්න අහිංසක දුප්පත් කොල්ලෝ ගොනාට අඬන්නේ නැතිව උඹේ සීන් එක ලහිපිටේ දාල හොඳ අන්ගිලපු චීනෙක් හොයා ගනින්කෝ බං.
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    කාට හරි යම් සැකයක් ඇත්නම් මාගේ නිවසට පැමින මෙ පිලිබද දැනුවත්වෙන ලෙස කාරුනිකව ඉල්ලනවා. මොකද මට අවශ්ය මාත් ගොඩ යන ගමන් ඔයාලවත් ගොඩ යවන්න.:yes:

    ඉතින් උඹේ ලියකියවිලි ටිකත් මෙතන ස්කෑන් කරලා දාපන් කෝ අපිට බලන්න.

    උඹේ චන්ද නමලේකනේ කොපි එකකුත් දාපන් උඹේ පදිංචිය තහවුරු කරන්න ත් එක්ක .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    ඉතින් උඹේ ලියකියවිලි ටිකත් මෙතන ස්කෑන් කරලා දාපන් කෝ අපිට බලන්න.

    උඹේ චන්ද නමලේකනේ කොපි එකකුත් දාපන් උඹේ පදිංචිය තහවුරු කරන්න ත් එක්ක .

    මගේ තොරතුරු මෙතන දාලා වැරදි විදියට පවිච්චි කලොත් මොකද වෙන්නේ? මොඩ කතා කියන්න එපා බන්. එහෙම තොරතුරු අන්තර්ජාලයට දෙන්නෙ නැ.

    මෙ ගැන පැහැදිමකින් ආයොජනයකට බලාපොරොත්තුවෙන කෙනෙකුට විතරක් තොරතුරු ලබා දෙනවා. සල්ලි තියෙනව නම් අයොජනයට කැමති නම් අපේ තොරතුරු දැනගෙන අයොජනය කලැකි.

    දින නොදැමු වලන්ගු සම්පත් චෙක් පතක් දෙනවා අයොජකයට ඔහුගෙ ආරක්ශාව වෙනුවෙන්. (අපගේ ලී බඩු වයාපාරික කටයුතු කරන්නේද එම ගිනුම මගින් ) ඉතින් වෙන මොන කතාද? දින නොදැමු චෙක් පතක ඇති අරක්ශාව ගැන ලොයර් කෙනෙක්ගෙන් අහල බලන්න.

    හොර වැඩක් කරනවනම් ඔහොම දෙවල් කරන්නේ නැනෙ. නිතිමය වලන්ගු නොවන ලියවිලි වලින් ආයොජනය කරන්න ගිහින්නේ ලන්කාවෙ මිනිස්සුන්ට වැරදුනේ. ඒ වගෙ දේවල් වලට නම් අහුවෙන්න එපා. ඒ වගෙ මිනිස්සු නිසයි සදාරන විදියට මේ දෙවල් කරන අයටත් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.
     
    අවුරුද්දට 24%ක් පොලිය දෙන වෙලාවෙ ඔයා බැංකුවෙන් ණයක් අරන් පටන් ගන්න. අවුරුදු 4න් / 5න් ඔයා ණය ගෙවලා ඉවර වෙනවා :rofl:
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    දින නොදා දුන්නත් දින දාල දුන්නත් මොකටද account එකේ සල්ලි nathan.

    සල්ලි ටික අද්දා මාරු උනා.එතකොට දින නැති ඔය චෙක් එක රෝල් කරලා කොහෙද ගහ ගන්නේ ?

    ⇐Fezomiun⇒;17218887 said:
    අවුරුද්දට 24%ක් පොලිය දෙන වෙලාවෙ ඔයා බැංකුවෙන් ණයක් අරන් පටන් ගන්න. අවුරුදු 4න් / 5න් ඔයා ණය ගෙවලා ඉවර වෙනවා :rofl:

    බැන්ක් ලෝන් එක ලැබෙන්න මාස 3ක් වගේ යනවා.
    ලෝන් එකක් ඉල්ලුම් කරල තියෙන්නේ.
    12% පොලියට ලැබෙන්නේ. 24% පොලියක් දෙන්න අවශ්ය වෙන්නේ නැ.
    :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දින නොදා දුන්නත් දින දාල දුන්නත් මොකටද account එකේ සල්ලි nathan.

    සල්ලි ටික අද්දා මාරු උනා.එතකොට දින නැති ඔය චෙක් එක රෝල් කරලා කොහෙද ගහ ගන්නේ ?

    උබගේ දැනුම ගැන නම් දුකයි බන්. එහෙමනම් බන් මෙ ලොකේ අයොජනයකට ඉඩක් නැ. කොටස් වෙලදපල වල, ලෝක වෙලදපල අයොජනයක් නේද කරන්නේ. එවලට වෙනමම බ්‍රොකර්ස්ල ඉන්නවා.
    ඔවා ගැන කියල දෙන්න වෙලාවක් නැ බන්.:D

    බැන්ක් එකක වුනත් සල්ලි දැම්මම එවා අරන් පනින්න බැරිද? මට ලෝන් එකක් ලැබෙනවා ලගදිම. උබ ලග සල්ලි තියෙනවනම් දුම් අල්ල අල්ල තියාගනින් පුස් කනකන්ම. :D
    මන් දන්න තරමින් නම් මේකේ ලොකු ටොක් දෙන්නේ අතෙ සතේ නැති හිගන්නො තමයි.
    :lol::lol::lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව

    උබගේ දැනුම ගැන නම් දුකයි බන්. එහෙමනම් බන් මෙ ලොකේ අයොජනයකට ඉඩක් නැ. කොටස් වෙලදපල වල, ලෝක වෙලදපල අයොජනයක් නේද කරන්නේ. එවලට වෙනමම බ්‍රොකර්ස්ල ඉන්නවා.
    ඔවා ගැන කියල දෙන්න වෙලාවක් නැ බන්.:D

    බැන්ක් එකක වුනත් සල්ලි දැම්මම එවා අරන් පනින්න බැරිද? මට ලෝන් එකක් ලැබෙනවා ලගදිම. උබ ලග සල්ලි තියෙනවනම් දුම් අල්ල අල්ල තියාගනින් පුස් කනකන්ම. :D
    මන් දන්න තරමින් නම් මේකේ ලොකු ටොක් දෙන්නේ අතෙ සතේ නැති හිගන්නො තමයි.
    :lol::lol::lol:

    machan if u invest in share mkt its a diferant story. u cant compare ur business with that or with bank.. coz u re a 3rd party and we/us do not know about u. so how can u ask ppl to trust u and invest ? also when ppl ask u questions u compare ur self with bank or anoter mkt entities. WTF