වයින් බීලා තියෙන අය එන්න

Spider-Man

Member
Jul 7, 2013
93
13
0
වයින් බීලා තියෙන අය එන්න

මචන්ලා බාර් එකේ වයින් තියෙනවද විකුනන්න .. කියක් වෙයිද ? හොදට වදිනවද . රස එහෙම කොහොමද මම කලින් බීලා නැ එකයි. 31 Night එකට ගහන්න :cool:
 

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    wtf wine! use smirnoff vodka

    SMIRNOFF-VODKA-214x300.jpg
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    wadinna gahanna wine bonna epa ban apooo oluwa kakuma hadila kabaraya yay...wiskey or brandy ekak gahapan...wine tiyenne taste karanna....oya foodcity wala tiyenawa about 900/=
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    වයින් එහෙම ඩෝප් වෙන්න ගහන්නේ නැහැ මචන්.අනික සැන්ඩි කරන්නෙ නැහැ අනම් මනම් දාල.වැඩිම උනොත් අයිස් කැටයක් දාගන්නවා.ගොඩක්ම Taste එකට තමයි වයින් බොන්නේ.