වයින් බොන සිංහලුනි

Mincha

Active member
  • Apr 3, 2019
    202
    115
    43
    බොන්න බෑනෙ බන් වයින්.අනිත් එවානම් ඕන එකක් , වයින් බොන්නම අමාරුයි , මාර,ගදයි
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    tallhorse-wines-a.jpg

    Tall Horse තමයි ඉතින්. :(
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මොකක්ද බොන වර්ගය? කොහෙන්ද ගන්නේ? ගාන එහෙම කොහොමද? :yes:
    ලන්කාවෙ නෙවේ. Red wine විතරය් බොන්නෙ. විශේෂ brand එකක් නෑ. $12 අඩුවෙන් තියන ඒවා ගෙනල්ලා බොනවා. Shiraz, merlot, cabernet, pinot ...etc ඕනි එකක් බොනවා. හැබැය් සමහර brands වල taste එක අවුල්. ඒවා බොන්නෙ නෑ.
    මම too much sweet ඒවට කැමති නෑ.
     
    • Love
    Reactions: Avatar998

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    SANTA HELENA තමා මෙහෙ BAR වල නම් ගණන් අඩුවට තියෙන්නේ එක දවසක් WHITE WINE එකක් ගත්ත කොළ පාට STICKER නම මතක නෑ 1400 ද කොහෙද ඒක වදිනවනේ බන් නියමෙට.
     
    • Like
    Reactions: AZee RoXx

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    Wine jathi godak tiyanawa ban, eka eka grapes veritey walin eka eka brannd name walin,
    French wine tamai godak ma honda.
    Grape ekai, fermentation eke length eka anuwa sweet / dry taste eka wenas wenawa.
    Persanaly wine walata echara kamathtak naa ,
    Eth chill karapu rose / white wine ekaka tiyenne supiri aathal ekak.
     
    • Love
    Reactions: Avatar998

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,989
    13,892
    113
    126
    Hogwarts
    ලන්කාවෙ නෙවේ. Red wine විතරය් බොන්නෙ. විශේෂ brand එකක් නෑ. $12 අඩුවෙන් තියන ඒවා ගෙනල්ලා බොනවා. Shiraz, merlot, cabernet, pinot ...etc ඕනි එකක් බොනවා. හැබැය් සමහර brands වල taste එක අවුල්. ඒවා බොන්නෙ නෑ.
    මම too much sweet ඒවට කැමති නෑ.
    Lankawata gennnanna puluwanda bn?

    Gossips Merlot
    LKR 1,700.00
    750 ml | Merlot | 12.5% ABV | South East Australia, Australia

    mn iye meke 2glasses gatta hodai.. math una tikak hebei
     
    • Love
    Reactions: Avatar998

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Wine jathi godak tiyanawa ban, eka eka grapes veritey walin eka eka brannd name walin,
    French wine tamai godak ma honda.
    Grape ekai, fermentation eke length eka anuwa sweet / dry taste eka wenas wenawa.
    Persanaly wine walata echara kamathtak naa ,
    Eth chill karapu rose / white wine ekaka tiyenne supiri aathal ekak.
    Brand එක වෙනස් උනාට major types වෙනස් වෙන්නෙ නෑ නේද ?red, white major types 20ක් වගේ තමය් තියෙන්නෙ මම දන්න තරමට .
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Lankawata gennnanna puluwanda bn?

    Gossips Merlot
    LKR 1,700.00
    750 ml | Merlot | 12.5% ABV | South East Australia, Australia

    mn iye meke 2glasses gatta hodai.. math una tikak hebei
    Wine වල alcohol % එක 9-15 වගේ තමය්. අරක්කු , විස්කි බොනවා වගේ බොන්න නරකය්. Red එකක් නම් ලාවට ච්ල් කරලා enjoy කර කර බීපන්.
    උම්බ දාල තියන brand එක මම දන්නෙ නෑ. මම වැඩියම බොන්නෙ Aus, NZ, South African, Chile brands. French ඒවා ගනන්.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,989
    13,892
    113
    126
    Hogwarts
    Wine වල alcohol % එක 9-15 වගේ තමය්. අරක්කු , විස්කි බොනවා වගේ බොන්න නරකය්. Red එකක් නම් ලාවට ච්ල් කරලා enjoy කර කර බීපන්.
    උම්බ දාල තියන brand එක මම දන්නෙ නෑ. මම වැඩියම බොන්නෙ Aus, NZ, South African, Chile brands. French ඒවා ගනන්.
    Piratin gennanawada uba
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    Brand එක වෙනස් උනාට major types වෙනස් වෙන්නෙ නෑ නේද ?red, white major types 20ක් වගේ තමය් තියෙන්නෙ මම දන්න තරමට .
    Ow,
    Price eka brand eken, taste eka grape & process eken enne.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,888
    5,075
    113
    Pandora
    බොන්න බෑනෙ බන් වයින්.අනිත් එවානම් ඕන එකක් , වයින් බොන්නම අමාරුයි , මාර,ගදයි
    ඒක එක එක්කෙනාට වෙනස් ඉතින් :yes:

    tallhorse-wines-a.jpg

    Tall Horse තමයි ඉතින්. :(
    හොදයිද? ලංකාවේ ගන්ට තියේද?

    prefer hard liqour 🤪 :ROFLMAO:
    :lol:

    SANTA HELENA තමා මෙහෙ BAR වල නම් ගණන් අඩුවට තියෙන්නේ එක දවසක් WHITE WINE එකක් ගත්ත කොළ පාට STICKER නම මතක නෑ 1400 ද කොහෙද ඒක වදිනවනේ බන් නියමෙට.
    online ගෙන්න ගන්ට කියලා බැලුවේ ටිකක් හොද එකක් :P

    Wine walaa hariyana bites monawada kiyalath dapalla. man wadiya wine bila na
    :unsure:

    Wine වල alcohol % එක 9-15 වගේ තමය්. අරක්කු , විස්කි බොනවා වගේ බොන්න නරකය්. Red එකක් නම් ලාවට ච්ල් කරලා enjoy කර කර බීපන්.
    උම්බ දාල තියන brand එක මම දන්නෙ නෑ. මම වැඩියම බොන්නෙ Aus, NZ, South African, Chile brands. French ඒවා ගනන්.
    ඇයි බන් නරකයි කිව්වේ ?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඇයි බන් නරකයි කිව්වේ ?
    අරක්කු වගේ ලන්ග නවන්නෙ නැති නිසා. Pleasure එකට බොන්න. පොඩි පොඩි sip බොන්න. ගිලින්න ඉස්සෙල්ලා කටේ පොඩි වෙලාවක් තියාගන්න.
     
    • Like
    Reactions: Avatar998

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,999
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉතාලි ගියපු සැරේක සීතලේ චෙස්නට් පුච්චලා කනගමන් වින්බෘලේ කියල රත්කරපු වයින් එකක් ගැහුවා. ඒක තමයි ජීවිතේ හොඳටම සෙට්වුන වයින් එක.
    පැනි රහ වයින් එකක්, රස්නෙට අරිශ්ට බොනවා වගේ, සීතලේ පට්ට ගති. එකම දේ හොයාගන්න් අමාරුයි. මින්ස්සු ගෙවල්වල හදන්නේ. එක දවසක් ලීඩ්ල් එකේ දැක්කා.

    Mulled-Wine-Recipe-1-2.jpg
     
    Last edited:

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,888
    5,075
    113
    Pandora
    ඉතාලි ගියපු සැරේක සීතලේ චෙස්නට් පුච්චලා කනගමන් වින්බෘලේ කියල රත්කරපු වයින් එකක් ගැහුවා. ඒක තමයි ජීවිතේ හොඳටම සෙට්වුන වයින් එක.
    පැනි රහ වයින් එකක්, රස්නෙට අරිශ්ට බොනවා වගේ, සීතලේ පට්ට ගති. එකම දේ හොයාගන්න් අමාරුයි. මින්ස්සු ගෙවල්වල හදන්නේ. එක දවසක් ලීඩ්ල් එකේ දැක්කා.

    Mulled-Wine-Recipe-1-2.jpg
    :love2:
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Banrock station Merlot - Australia

    Tall Horse Pinotage - south africa

    red wine ekak. poddak cool karama niyamai. godak cool karanna epa. red wine godak chill karanna epa. white wine nam chill wunama niyamai.
     
    • Wow
    Reactions: Avatar998