මචො මොනවද මත්ක තියනවද කරපු test එහෙම. වයිෆාටත් ඔහොම තියන නිසා සැක කරලා test වගයක් කරන්න කිවා. ඒවට එකොලොස්දාහක් විතර ගියා. බෙහෙතුත් මාර ගනන්නේ. මේ දවස් ටිකට සෑහෙන්න ගියා.අයන් අඩු උනාමත් එහෙම වෙනවා ප්‍රෙෂර් වැඩි උනාමත් වෙනවා. කෝකටත් චෙක්කරගන්න. මට ඔහොම වෙලා චෙක් කරාම අයන් සෑහෙන්න අඩුයි කියලා ටැබ්ලට් ගන්න කිව්වා.
උණ දිගටම තියෙනවා නම් බ්ලඩ් චෙක් කරගන්න. මේ දවස් වල ලංකාවේ ඩෙංගු තියෙනවා නේද?? ඒ නිසා කෝකටත් හොදයි බ්ලඩ් එකක් බලන එක
------ Post added on Aug 4, 2021 at 3:31 PM

