වයිරස් උනක් තියෙනවද බන්? කොරෝනා නෙමේ

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,312
    36,413
    113
    කෑගල්ල
    අයන් අඩු උනාමත් එහෙම වෙනවා ප්‍රෙෂර් වැඩි උනාමත් වෙනවා. කෝකටත් චෙක්කරගන්න. මට ඔහොම වෙලා චෙක් කරාම අයන් සෑහෙන්න අඩුයි කියලා ටැබ්ලට් ගන්න කිව්වා.


    උණ දිගටම තියෙනවා නම් බ්ලඩ් චෙක් කරගන්න. මේ දවස් වල ලංකාවේ ඩෙංගු තියෙනවා නේද?? ඒ නිසා කෝකටත් හොදයි බ්ලඩ් එකක් බලන එක
    ------ Post added on Aug 4, 2021 at 3:31 PM
    මචො මොනවද මත්ක තියනවද කරපු test එහෙම. වයිෆාටත් ඔහොම තියන නිසා සැක කරලා test වගයක් කරන්න කිවා. ඒවට එකොලොස්දාහක් විතර ගියා. බෙහෙතුත් මාර ගනන්නේ. මේ දවස් ටිකට සෑහෙන්න ගියා. :( :(:(
     
    • Like
    Reactions: NRTG and Aluth Eka

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    254970.jpg

    ජනිතා ආයෙ ඇවිත් ??? :shocked:
    janithawa straight camp ekakata yawala mu .. den aaye straight. lesbian nwee
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,837
    113
    Gampaha
    ඔවු තියෙනව. මම දන්න දෙතුන්දෙනෙකුටම හැදුන.

    කෝකටත්,
    දවස් තුනට වඩා උණ තිබුණොත්
    ඩෙංගු, කොවිඩ් ඇන්ටිජන් දෙකම කරගන්න...
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දැන් දවස් ගානක ඉදන් උන අඩු වෙන් නැති සීන් එකක් තියෙනවා..ඇග රිදෙනවා ..ඔලුවත් බරයි වගේ..ඔලුව එහෙමත් රිදෙනවා..නිදාගන්නම තමා හිතෙන්නේ😢😢

    me PCR ekak test krpn bn kokatath
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    Matat una tybila adu wela giya.dan awulak ne.eth ban ගඳ සුවඳ රස දැනෙන්නේ නෑ.dan una adu welat 1 week wedi.koronada danne ban
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Matat una tybila adu wela giya.dan awulak ne.eth ban ගඳ සුවඳ රස දැනෙන්නේ නෑ.dan una adu welat 1 week wedi.koronada danne ban
    දැන් ඔයාට තිබ්බත් හොඳ වෙලා වගේ තියෙන්නේ...බලන්න ඔයාගේ ආශ්‍රිතයොන්ට ඒ ලක්ෂණ ඇවිත්ද බලන්න
     
    • Like
    Reactions: Sumanafer

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,370
    16,052
    113
    Colombo
    එහෙම.එකෙකුත් තියෙන්න පුලුවන් .. හැබැයි මේ දවස්වල.මුස්ලිම් කට්ටිය අතරෙත් ඔහොම වයිරස් එකක් යනවා.. පරිස්සමෙන්
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    ඔව් මචන් මටත් හැදුන මන් හැදුන දවසේම බෙහෙත් ගත්තා ඊට පස්සේ දවසේ අඩු උණා ඒත් සතියක් යනකම්ම කාමරෙන් එලියට ගියේ නෑ සෙම ගතිය නම් අඩු වෙන්න සතියක් ගියා ගඳ සුවද නැති උනේ නෑ ලාවට පොඩ්ඩක් අඩු උනා විතරයි කොරෝනා රෝග ලක්ෂණ තිබ්බේ නැති නිසා doctor කිව්වා සමානය වෛරස් උණක් කියලා. කෝකටත් පරිස්සමෙන් අහ් අනිත් එක මට හැදුනේ එක පාරට කලින් දවසේ කිසිම අවුලක් තිබ්බේ නෑ ජිම් එකේ සෙල්ලම් කරලා ආවේ උදේ නිගිටිනකොට නැගිට ගන්න බැරි උනා සැරම උණක් ආවේ. හෙම්බිරිස්සාව යි. කැස්ස තිබ්බේ නෑ උගුර රිදුනා ගොඩක්
    Gym yanna epa ban. Mehe set ekatama kela wela. Matath kela wenwa hoda welawata e week eke giye na wada wagayak nisa
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    මාත් ඊයෙ රෑ නිදාගෙන අතේ ගගහ ඉද්දිම නින්ද ගිහින්. තෙහෙට්ටුවට වෙන්න ඇති. උදේ බලනකොට චූවා එළියෙ. කැරි පිහිදාන රෙදි කෑල්ලත් හෝදල දාන්න අමතක වුණා දවස් ගාණකින්. කැරි ගඳයි මුළු කාමරේම.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඇන්ටි ජේන් එකක් කර්ගනින්ග් බන් සේෆ් නේ 2500 වගේ
     

    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    ගඳ සුවද දැනෙනවද...මට කොවිඩ් හැදිලා උණ හොඳ වුනාම තමයි ගඳ සුවද දැනෙන්නේ නැතුව ගියේ..පැනඩෝල් වලටවත් උණ අඩු වුනේ නෑ...කෝකටත් ටිකක් පරිස්සමින් ඉන්න...ගෙදර අයගෙන් ඈත් වෙලා ඉන්න
    මචන්, උඹ් මොකක් ද කරේ මේකට. ගඳ සුවඳ, රස ඔක්කොම නැති උනා හොඳ උනාට පස්සෙ. ටික දවසකින් හරි ගියාද නැතිනම් බෙහෙත් මොනවහරි ගත්තද බන්?
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචන්, උඹ් මොකක් ද කරේ මේකට. ගඳ සුවඳ, රස ඔක්කොම නැති උනා හොඳ උනාට පස්සෙ. ටික දවසකින් හරි ගියාද නැතිනම් බෙහෙත් මොනවහරි ගත්තද බන්?
    මොකුත් නම් කරේ නෑ....ඒත් ගඳ සුවඳ දැනෙන්නේ නැති එක නම් ලොකු අවුලක්...කන්න හිතෙන්නෑ මොකුත්....මුද් දවස් වල නම් එක එක රස වර්ග දැනුනා .ඒ කියන්නේ අදාල නැති රස වර්ග..වතුරත් පැණි රසට දැනුනා...නිකං සිස්ටම් එක අවුල් වෙලා වගේ...කොහොමත් වෛරස් නෛ්
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    මොක වෙෙරස් උණද..ඔය ඩෙල්ටා..ගෙදරම හිටපන් අනිත් උන්ට බෝ නොකර..මම දන්න කොරෝන හැදුන අයටත් ඔය වගේම මුලින්ම උණ ගත්තා..
    maasa gnakin
    මොකුත් නම් කරේ නෑ....ඒත් ගඳ සුවඳ දැනෙන්නේ නැති එක නම් ලොකු අවුලක්...කන්න හිතෙන්නෑ මොකුත්....මුද් දවස් වල නම් එක එක රස වර්ග දැනුනා .ඒ කියන්නේ අදාල නැති රස වර්ග..වතුරත් පැණි රසට දැනුනා...නිකං සිස්ටම් එක අවුල් වෙලා වගේ...කොහොමත් වෛරස් නෛ්
    උබට තාම ගද සුවද රස දැනේන්නෙ නැද්ද ?