වයිරස් ගාඩ් Crack/Patch කරලා දාන්න එපා බං. ඒක ඊට වඩා වයිරස් එකක් වෙනවා. ඔය වින්ඩෝස්වල තියන එක අප්ඩේට් කරලා තියා ගනිං ඒක ඇති. නැත්තං දාපං ඇවස්ට් වගේ ෆ්රී දෙන වර්ෂන් එකක්
https://www.avast.com/

man ekak hadanawa hadala iwarawunama dennan...
.
.
.
aa ethakan oya ava st kiyala ekak thiyenawa eka daganda..jayen jaya

Free එකක් නෙවෙයි හොයන්නෙ![]()
eset smart security daganna keys thiyenawa net eke, crack patch karanna deyak na, ehema karalaa vadak na
ඒවා වැඩ කරන්නෙ දවසයි දෙකයි බන්
මචෝ පුලුවන්නම් මට වැඩකරන key එකක් හොයල දීපන් කෝeset smart security daganna keys thiyenawa net eke, crack patch karanna deyak na, ehema karalaa vadak na
වයිරස් ගාඩ් Crack/Patch කරලා දාන්න එපා බං. ඒක ඊට වඩා වයිරස් එකක් වෙනවා. ඔය වින්ඩෝස්වල තියන එක අප්ඩේට් කරලා තියා ගනිං ඒක ඇති. නැත්තං දාපං ඇවස්ට් වගේ ෆ්රී දෙන වර්ෂන් එකක්
https://www.avast.com/

මචෝ පුලුවන්නම් මට වැඩකරන key එකක් හොයල දීපන් කෝ