මම නම් windows Defender තමයි. තවම කිසිම වයිරස් ඇටෑක් එකක් නෑ. ස්පීඩ් එකත් අඩුවක් නෑ. පෙන් වලින් ශෝර්ට් කට් වෛරස් වත් එන්නේ නෑ.
මට සල්ලි අවුලක් නැ. මම සල්ලි දීලා 1year activation keyඑක්කම ගන්න හදන්නෙ. Kasperskyද? esetද? හොද කියාලා පවිච්චි කරපු එකෙක් ඉන්නව නම් කියන්න.,[/QUOTE]
මට සල්ලි අවුලක් නැ. මම සල්ලි දීලා 1year activation keyඑක්කම ගන්න හදන්නෙ. Kasperskyද? esetද? හොද කියාලා පවිච්චි කරපු එකෙක් ඉන්නව නම් කියන්න.,[/QUOTE]
Bitdifender ganin ehenm.
Kaspersky hodayi, eset aka nam kohomada kiyanna danne na

E set hodai.
mn nm key file dada dn me patta kalayak use karanne.
phone ekatath damma kick ekata eset ekama
ekath sahenna kal dala thma expire une na![]()