?වයිරස් ගාර්ඩ්

new18505

Active member
  • Mar 18, 2017
    485
    55
    28
    ?වයිරස් ගාර්ඩ්

    මම අලුත් ලැප් එකක් ගත්තා. ඒක HP i5 එකක්. රැම් එක 4 GB තියනවා. ප්‍රොසෙසර් එක 2.3 විතර තියනවා. මට ලැප් එකට දාන්න හොද වයිරස් ගාර්ඩ් එකක් කියන්න​. වැඩියෙන්ම හොද kaspersky ද​? eset ද​? :love:
     

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    eset වලට නම් FREE key file තියන්වා. ඒත් ඒවා දැම්මත සතියෙන් BLock වෙනවා
    kaspersky වලට FREE key file තියනවාද​?
    මම සල්ලි වලට හරි වයිරස් ගාඩ් එක ගන්න ඉන්නෙ., මට හොද වයිරස් ගාර්ඩ් එක මොකක්ද කියන්න​:confused:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මම නම් windows Defender තමයි. තවම කිසිම වයිරස් ඇටෑක් එකක් නෑ. ස්පීඩ් එකත් අඩුවක් නෑ. පෙන් වලින් ශෝර්ට් කට් වෛරස් වත් එන්නේ නෑ.
     

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    මම නම් windows Defender තමයි. තවම කිසිම වයිරස් ඇටෑක් එකක් නෑ. ස්පීඩ් එකත් අඩුවක් නෑ. පෙන් වලින් ශෝර්ට් කට් වෛරස් වත් එන්නේ නෑ.

    ඒක හොදද බන්. ඒක FREE ද​?
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    15553_en_1
     

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    මට සල්ලි අවුලක් නැ. Kasperskyද​? esetද​? හොද කියාලා පවිච්චි කරපු එකෙක් ඉන්නව නම් කියන්න​.,
     

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    මට සල්ලි අවුලක් නැ. මම සල්ලි දීලා 1year activation keyඑක්කම ගන්න හදන්නෙ. Kasperskyද​? esetද​? හොද කියාලා පවිච්චි කරපු එකෙක් ඉන්නව නම් කියන්න​.,[/QUOT:yes:E]
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    මට සල්ලි අවුලක් නැ. මම සල්ලි දීලා 1year activation keyඑක්කම ගන්න හදන්නෙ. Kasperskyද​? esetද​? හොද කියාලා පවිච්චි කරපු එකෙක් ඉන්නව නම් කියන්න​.,[/QUOT:yes:E]

    Bitdifender ganin ehenm.
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    E set hodai.
    mn nm key file dada dn me patta kalayak use karanne.
    phone ekatath damma kick ekata eset ekama :D
    ekath sahenna kal dala thma expire une na :D


    mama eset aka damma. 1 year vage godak kal tiyana key file mama internet aken aragena dala active kara. mama hema velema internet connect nisa ESEt aka seren sere update venava. eka key file akak godak kal tiya ganna ba, eva godak velavata Blcok venava
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    eset salli valata aragena 1year kisi aulak natua vad karanna puluwan. eth free key file dala nam ba,

    internet connect unama hora key file block venava
     
    • Like
    Reactions: new18505