උස්සනවනං ගත්තු තැනක් දාල උස්සපිය කුකුලොහ් බලු වැඩ කරන්නැතුව
අපි මෙහෙ පණ දාගෙන අපේ කාලෙ වැය කරගෙන කොටනව.
උඹල ඒව උස්සල උඹලගෙ වගේ දාගන්නව.
ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද ?
තමන්ගෙ කියල ත්රෙඩ් එකක් දාගන්න බැරි අනාතයො

උඹට කව්ද බං ඕව මේල් කරන්නෙ ?

උබට වුන සීන් නේද ඔය mail එකකින් ආව කිය කිය දාන්නේ? ha ha
TFS
Aththatama ubata una ewwada bn?

ubata wecha ewath thiyenawanam ewapan..mama daannam 

ඌ ඉල්ලන්නේ කෙල්ලෙක්ව නේ බන්...දුවෙක්ව නෙවෙයි නේ