වයිෆ්ගේ_ටිකිරි_මොලේ

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වයිෆ්ගේ_ටිකිරි_මොලේ

    ඔන්න එකෝමත් එක රටක ගැහැණු කෙනෙකුට එයාගේ කොම්පැනියේ වැඩකට සති දෙකකට ඉතාලියට යන්න උනාලු..:baffled:

    ඔන්න යන දවසේ ඉතින් එයාගේ හස්බන්ඩ් එයාපෝර්ට් එකට ගෑනිව දැන් බස්සන්න ගිහින් සුබ පැතුවලු එහෙනම් ට්‍රිප් එක හොදට ගිහින් එන්න කියල..:cool:

    වයිෆ්: තැනක් යු වස්තුවේ...ඔයාට මොනවද මම එනකොට අරන් එන්න ඕන? ;)
    හස්බන්ඩ්: මට එනකොට ඉතාලි කෙල්ලෙක් ගෙනත් දෙන්න එහෙනම් :rolleyes::rolleyes:

    ගෑනිත් ඉතින් මල පැනල, එත් එක පෙන්නන්නේ නැතුවම ගියාලු ඔන්න...:frown:

    සති දෙකකට පස්සේ ඉතින් මිනිහ ගියාලු දැන් ගෑනිව ගන්න එයාපෝර්ට් එකට..

    හස්බන්ඩ් : කොහොමද ට්‍රිප් එක?
    වයිෆ්: අවුලක් උනේ නැහැ...ඔක්කොම ගානට කරගත්තා ;)

    හස්බන්ඩ්: කෝ එතකොට මට ගේනවා කිව්වා තෑග්ග? :sorry:
    වයිෆ්: මොන තෑග්ගද ? :baffled:

    හස්බන්ඩ්: ඇයි අනේ, මගේ ඉතාලි කෙල්ල? :rolleyes:
    වයිෆ්: අහ්හ්..එකද..ඔන්න මට පුළුවන් දේ කරා...හැබැයි බබා හම්බෙනකන් ඉන්න වෙයි කෙල්ලෙක් ද කොල්ලෙක් ද කියල බලාගන්න :rofl::rofl::lol:




    මේකත් ඊමේල් එකකින් අවේ..සිංහලට මෙව්වා කරේ මම :cool:..අනිත් උන්ටත් බලන්න බම්පයක් දාගෙන යන්න :D:D
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    උබට වුන සීන් නේද ඔය mail එකකින් ආව කිය කිය දාන්නේ?
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    උඹට කව්ද බං ඕව මේල් කරන්නෙ ?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹට කව්ද බං ඕව මේල් කරන්නෙ ?

    උස්සනවනං ගත්තු තැනක් දාල උස්සපිය කුකුලොහ් බලු වැඩ කරන්නැතුව :baffled:
    අපි මෙහෙ පණ දාගෙන අපේ කාලෙ වැය කරගෙන කොටනව. :yes:
    උඹල ඒව උස්සල උඹලගෙ වගේ දාගන්නව. :confused:
    ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද ? :angry:
    තමන්ගෙ කියල ත්‍රෙඩ් එකක් දාගන්න බැරි අනාතයො :baffled:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උස්සනවනං ගත්තු තැනක් දාල උස්සපිය කුකුලොහ් බලු වැඩ කරන්නැතුව :baffled:
    අපි මෙහෙ පණ දාගෙන අපේ කාලෙ වැය කරගෙන කොටනව. :yes:
    උඹල ඒව උස්සල උඹලගෙ වගේ දාගන්නව. :confused:
    ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද ? :angry:
    තමන්ගෙ කියල ත්‍රෙඩ් එකක් දාගන්න බැරි අනාතයො :baffled:

    :baffled::baffled::baffled::baffled: :rofl:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    උබට වුන සීන් නේද ඔය mail එකකින් ආව කිය කිය දාන්නේ?
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උබට වුන සීන් නේද ඔය mail එකකින් ආව කිය කිය දාන්නේ?