වයිෆ්ගේ_ටිකිරි_මොලේ

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    උස්සනවනං ගත්තු තැනක් දාල උස්සපිය කුකුලොහ් බලු වැඩ කරන්නැතුව :baffled:
    අපි මෙහෙ පණ දාගෙන අපේ කාලෙ වැය කරගෙන කොටනව. :yes:
    උඹල ඒව උස්සල උඹලගෙ වගේ දාගන්නව. :confused:
    ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද ? :angry:
    තමන්ගෙ කියල ත්‍රෙඩ් එකක් දාගන්න බැරි අනාතයො :baffled:

    :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උඹට කව්ද බං ඕව මේල් කරන්නෙ ?

    යාලුවෙක් බන්...කොහෙන් හම්බෙන ඒවාද දන්නේ නැහැ...ඉංග්‍රීසියෙන් තමයි එන්නේ..මම කියවල ආතල වගේ නම් සිංහලෙන් ලියල දානවා :yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඌ ඉල්ලන්නේ කෙල්ලෙක්ව නේ බන්...දුවෙක්ව නෙවෙයි නේ :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඌ ඉල්ලන්නේ කෙල්ලෙක්ව නේ බන්...දුවෙක්ව නෙවෙයි නේ :lol:

    ඌ ඉල්ලන්නේ කෙල්ලෙක්ව නේ බන්...දුවෙක්ව නෙවෙයි නේ :lol:

    italian kaarayek gen duwek hadagattama eki italian wenawane ban..ekai kiyanne baba hambenakan inna wenawa kiyala kellek da kollek da kiyala balaganna :yes:

     
    Last edited: