වයිෆ්ට දරුවා ලැබුනට පස්සේ වයිෆ්ට තෑග්ගක්

Uncle Perera

Member
Feb 8, 2019
16
2
3
වයිෆ්ට දරුවා ලැබුනට පස්සේ වයිෆ්ට තෑග්ගක්

වයිෆ්ට දරුවා ලැබුනට පස්සේ වයිෆ්ට තෑග්ගක් දෙන්න හිතන් ඉන්නවා.. කොයි වගේ තැග්ගක්ද හොද? බොලාගේ අදහස් මොනවද?
 
awankaya

Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    congrats brooooo. hodama gift eka tama puluwannam masayak witara leave dala wife lagatama wela hitapan. magenm wifta patteta amaru una negitagannawat beri wenna. man masayak witara lagamatama wela hitiya leave dala. ubat wife lagatama wela poddawat turul karan adaren hitapan tika dawasak. hodata salakapan adaren. nawapan aga hodapan oluwata tel dapan ube uparima adare pennapan. ita wada denna watina kisima gift ekak ne wifta. mokada widinna puluwan darunuma lokuma duka widala tamai ube atata daru patiyek denne. respect her. love her. care her. :love::love::love::love:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    මචං උබ වැඩ කරන්නේ උබේම කම්පනි එකකද ?:dull:
     
    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    ආදරෙන් බලාගනින්, නරක පුරුදු තිබ්බනම් අතඇරපන්... ගෙදර වැඩ බෙදාගෙන කරපන්.. අනිවාර්යයෙන්ම cake එකක් කපපන්.. පොඩි පොඩි තෑගි වලට වැඩිය මේවා තමා වටින්නේ.. පුළුවන් උනාම එලියට එක්කන් පලයන් චන්ගේ එකකට..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,254
    113
    Mother Earth
    වයිෆ්ව හිස් බඩ තියන්න එපා මචන්. තව බබෙක් බඩට දෙන එක තමයි දෙන්න පුළුවන් ලොකුම තෑග්ග.:)
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    වයිෆ්ට දරුවා ලැබුනට පස්සේ වයිෆ්ට තෑග්ගක් දෙන්න හිතන් ඉන්නවා.. කොයි වගේ තැග්ගක්ද හොද? බොලාගේ අදහස් මොනවද?

    පුලුවන්නම් මාස 5,6 කට පස්සේ හොද නිස්කලන්ක පැත්තක හොටෙල් එකක දවස් 2 ක් විතර රවුමක් දාලා වරෙන්..
    Near to Beach or Lake
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    :cool::cool: