වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු--->> (3)
හාල්මැස්සො බැදුම
සුදු ලූනු ,ලූනු,තක්කාලි,අමු මිරිස්,මාලුමිරිස් පොඩියට කපාගෙන තියාගන්න

හාල් මැස්සො ඔලු කඩල හොදට හෝදල තෙල් තාච්චියක් ලිපේ තියල තෙල් හොදට රත් වෙනකොට කරපින්චත් එක්ක හාල් මැස්සො එකතු කරන්න

.හාල්මැස්සො හොදට බැදුනට පස්සෙ ඒකට අර කලින් කපාගත්ත බඩු ටික එකතු කරල කෑලිමිරිස් දාල හොදට තෙම්පරාදු කරගන්න .

පස්සෙ ලුනු දාල බාගෙන කපන්

කලින් උයපුව උයපන් යකෝ