වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු--->> (3)

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු--->> (3)

    හාල්මැස්සො බැදුම

    සුදු ලූනු ,ලූනු,තක්කාලි,අමු මිරිස්,මාලුමිරිස් පොඩියට කපාගෙන තියාගන්න :yes::yes::yes::yes:

    හාල් මැස්සො ඔලු කඩල හොදට හෝදල තෙල් තාච්චියක් ලිපේ තියල තෙල් හොදට රත් වෙනකොට කරපින්චත් එක්ක හාල් මැස්සො එකතු කරන්න;););) .හාල්මැස්සො හොදට බැදුනට පස්සෙ ඒකට අර කලින් කපාගත්ත බඩු ටික එකතු කරල කෑලිමිරිස් දාල හොදට තෙම්පරාදු කරගන්න .:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    පස්සෙ ලුනු දාල බාගෙන කපන් :frown::frown::frown::frown::frown:

    කලින් උයපුව
    උයපන් යකෝ
     
    • Like
    Reactions: Gnauwa and supun_sg

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හාල්මැස්සො බැදුම

    සුදු ලූනු ,ලූනු,තක්කාලි,අමු මිරිස්,මාලුමිරිස් පොඩියට කපාගෙන තියාගන්න :yes::yes::yes::yes:

    හාල් මැස්සො ඔලු කඩල හොදට හෝදල තෙල් තාච්චියක් ලිපේ තියල තෙල් හොදට රත් වෙනකොට කරපින්චත් එක්ක හාල් මැස්සො එකතු කරන්න;););) .හාල්මැස්සො හොදට බැදුනට පස්සෙ ඒකට අර කලින් කපාගත්ත බඩු ටික එකතු කරල කෑලිමිරිස් දාල හොදට තෙම්පරාදු කරගන්න .:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    පස්සෙ ලුනු දාල බාගෙන කපන් :frown::frown::frown::frown::frown:

    කලින් උයපුව
    උයපන් යකෝ

    ඔය හොද තීරණය කරන එක තමා අමාරු... :baffled:
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    kidney stone (මුත්‍ර ගල්) හදා ගන්නද හදන්නෙ? තක්කාලියි හාල් මැස්සොයි එකට කෑවම මුත්‍ර ගල් හැදෙනවයි කියල දන්නෙ නැත්ද? බබාල හම්බවෙන වේදනාවට පස්සෙ, ලෝකෙ තියෙන ලොකුම වේදනාව මුත්‍ර ගල් හින්ද එනවයි කියල අහල නැත්ද?