වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු--->> (7) චිකන් ෆ්රය&#3538

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මට උයන්ඩත් බෑ
    මට වයිෆ්ලත් නෑ
    මට කෙල්ලොත් නෑ
    මට සල්ලිත් නෑ
    මට මොකුත් නෑ :sorry:
    :(:(:(:(:(:(

    උබට ඩේට තියනව කියන්නෙ උබ මේ ලෝකෙ මිනිස්සු බිලියන 3.5 කට වඩා වාසනාවන්තයි . අනික ඩේට තියනව නම් අත වැඩ නම් කෙල්ලො මොකටද බ්‍රෝ :):):):)
     
    • Like
    Reactions: AnuradhaRa

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,008
    12,380
    113
    Behind u :p
    මමත් මේ දවස් වල උයනවා. වයිෆ්ට නයිට් දවසක් ඇර දවසක්. මගේ මෙනු එක පරිප්පු, චිකන්, කැරට්,බීට්, බිත්තර තමයි. මේකත් ට්‍රයි කරලා බලන්න ඕනේ.

    පුලුවන්නම් අඩු භාජන ගානකින් උයන හැටි කියපන්කො. උයන්න පුළුවන්. වලං හෝදන්න තමයි බැරි.

    umbe wife ta night tiyanawada?:confused: