මට උයන්ඩත් බෑ
මට වයිෆ්ලත් නෑ
මට කෙල්ලොත් නෑ
මට සල්ලිත් නෑ
මට මොකුත් නෑ![]()










මමත් මේ දවස් වල උයනවා. වයිෆ්ට නයිට් දවසක් ඇර දවසක්. මගේ මෙනු එක පරිප්පු, චිකන්, කැරට්,බීට්, බිත්තර තමයි. මේකත් ට්‍රයි කරලා බලන්න ඕනේ.
පුලුවන්නම් අඩු භාජන ගානකින් උයන හැටි කියපන්කො. උයන්න පුළුවන්. වලං හෝදන්න තමයි බැරි.
