වර්ජනය_අතහරී

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    :rofl: ඉල්ලීම් දිනා නොගෙනම බස් වර්ජනය අතහරී :rofl:

    ඊයේ දවස පුරා ජනතාවට පීඩා ඇති කරමින් රට පුරා පවත්වාගෙන ගිය වැඩ වර්ජනය මැදියම් රාත්‍රිය වනවිට අත්හැර දමන්නට එයට මුල්වූ බස් සංගම් තීරණය කර ඇත. 25000 දඩ පනවමින් අයවැය මගින් ඇති කළ දඩ සංශෝධන ඉවත්කරගන්නා ලෙස බලකරමින්
    මෙම වර්ජනය

    ක්‍රියාත්මකවූ අතර ඊයේ සවස 4ට සහ සවස 7 ට නිකුත් කළ මාධ්‍ය නිවේදන මගින්ද කියා තිබුනේ ඉල්ලීම් දිනන තුරු එය අඛණ්ඩව ඉදිරි දිනවලත් පවත්වා යන බවයි.
    කෙසේ නමුත් මැදියම් රැයේ වර්ජනය අතහැර දමමින් සංගම් දන්වා ඇත්තේ ජනපති සාකච්ඡාවකට එකගවූ නිසා වර්ජනය අත්හැර දමන බවයි.
    මෙම හේතුව ඇත්තම හේතුවදැයි පැහැදිලි නැත. මන්ද වර්ජනයට පෙර දින සවසත් ඔවුන් ජනපති හමුවී ඉල්ලීම් දිනාගන්නට අසමත්වීමෙන් පසුව වර්ජනයට ගිය නිසාය.
    ඊයේ වර්ජනය අවස්ථාවේ ඒ ගැන පාඨකයින් දැක්වූ අදහස් අනුවද කියැවුනේ මාසිකව අධික ලීසිං වාරික ගෙවමින් ජනතාව නිසා බඩවියත රැකගනිමින් දුවන බොහෝ පුද්ගලික බස් රථවල දිනක ආදායම අහිමිවීම ඔවුනටම කරගන්නා පාඩුවක් බවයි.ඒ අනුව පෙනී යන්නේ දීර්ඝ වැඩවර්ජනවලට යාමට ඔවුන්ට හැකියාවක් නැති බවකි.

    :rofl: :rofl:

    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2016/12/bus-strike-finished.html#more
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉරෝසන්කාරයා පුක හපන් මැරෙයි දැන්.
    ඕකා බලන් හිටියේ ඔය ස්ට්‍රයික් එකෙන් දඩේ අඩු කරයි කියලා.
    :lol::lol:
     
    • Like
    Reactions: lodbrok

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    ඉරෝසන්කාරයා පුක හපන් මැරෙයි දැන්.
    ඕකා බලන් හිටියේ ඔය ස්ට්‍රයික් එකෙන් දඩේ අඩු කරයි කියලා.
    :lol::lol:

    apo ow bn.u nam epa wenawa.uta bada giyath anduwa pali.mahinda witharai uge loke.dan ithin rep kapapalla wate inna unuth.man thawa account ekak hadan hari enawa elakiriye
     
    • Like
    Reactions: djjaya and lodbrok

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉරෝසන්කාරයා පුක හපන් මැරෙයි දැන්.
    ඕකා බලන් හිටියේ ඔය ස්ට්‍රයික් එකෙන් දඩේ අඩු කරයි කියලා.
    :lol::lol:

    :rofl:ඉරෝසන්කාරයා වගේම තමා උබත් හැබැයි..මේ ආණ්ඩුවේ වැරදි කවදාවත් කතා කරනවද උබ?කැපුවත් කොළ UNP ටොයියෙක් නේ..:P
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අද තමන්ගෙ වාහන වලින් වැඩට යන අය ඉන්නවනම් පාරෙ ඉන්න තව එක මිනිහෙක් හරි දාගෙන යන්න. මිනීමරු බස් කාරයන්ට පාඩමක් උගන්නන්න

    Fb share karanna ikmanata
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    :rofl:ඉරෝසන්කාරයා වගේම තමා උබත් හැබැයි..මේ ආණ්ඩුවේ වැරදි කවදාවත් කතා කරනවද උබ?කැපුවත් කොළ UNP ටොයියෙක් නේ..:P
    Hmm
    Hari deta hari kiyapalka

    Waradi deta waradi kiyapalla
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    :rofl: ඉල්ලීම් දිනා නොගෙනම බස් වර්ජනය අතහරී :rofl:

    ඊයේ දවස පුරා ජනතාවට පීඩා ඇති කරමින් රට පුරා පවත්වාගෙන ගිය වැඩ වර්ජනය මැදියම් රාත්‍රිය වනවිට අත්හැර දමන්නට එයට මුල්වූ බස් සංගම් තීරණය කර ඇත. 25000 දඩ පනවමින් අයවැය මගින් ඇති කළ දඩ සංශෝධන ඉවත්කරගන්නා ලෙස බලකරමින්
    මෙම වර්ජනය

    ක්‍රියාත්මකවූ අතර ඊයේ සවස 4ට සහ සවස 7 ට නිකුත් කළ මාධ්‍ය නිවේදන මගින්ද කියා තිබුනේ ඉල්ලීම් දිනන තුරු එය අඛණ්ඩව ඉදිරි දිනවලත් පවත්වා යන බවයි.
    කෙසේ නමුත් මැදියම් රැයේ වර්ජනය අතහැර දමමින් සංගම් දන්වා ඇත්තේ ජනපති සාකච්ඡාවකට එකගවූ නිසා වර්ජනය අත්හැර දමන බවයි.
    මෙම හේතුව ඇත්තම හේතුවදැයි පැහැදිලි නැත. මන්ද වර්ජනයට පෙර දින සවසත් ඔවුන් ජනපති හමුවී ඉල්ලීම් දිනාගන්නට අසමත්වීමෙන් පසුව වර්ජනයට ගිය නිසාය.
    ඊයේ වර්ජනය අවස්ථාවේ ඒ ගැන පාඨකයින් දැක්වූ අදහස් අනුවද කියැවුනේ මාසිකව අධික ලීසිං වාරික ගෙවමින් ජනතාව නිසා බඩවියත රැකගනිමින් දුවන බොහෝ පුද්ගලික බස් රථවල දිනක ආදායම අහිමිවීම ඔවුනටම කරගන්නා පාඩුවක් බවයි.ඒ අනුව පෙනී යන්නේ දීර්ඝ වැඩවර්ජනවලට යාමට ඔවුන්ට හැකියාවක් නැති බවකි.

    :rofl: :rofl:

    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2016/12/bus-strike-finished.html#more

    ඉතින් දැන් උයා උඩ පනින්නේ මොකෝ....:oo:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෑ බන් කලින් බස් සංගමේ කියලා සාකඡ්ඡා දීලා තිබුනේ ගැමුණු එක්ක විතරයි ඒකයි අනිත් අය වර්ඡනයකට ගිහින් තියෙන්නේ‍.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    apo ow bn.u nam epa wenawa.uta bada giyath anduwa pali.mahinda witharai uge loke.dan ithin rep kapapalla wate inna unuth.man thawa account ekak hadan hari enawa elakiriye

    අඩො SORRY බන්.. වැරදිල REP කැපුනෙ බන්
     
    Asaranayaa

    Banned
    Sep 16, 2016
    362
    22
    0
    beela elawana ekata dade awulak na. eth harihaman wega seemawak danne nathuwa policeiyata one widihata 25000 gahanna gattahama tama athal eka terenne.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    :rofl: :lol: :lol: :lol:
    පව් යකොව් ප්‍රයිවට් බස් පකයෝ
    නෑ නෑ මගමරුවෝ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    beela elawana ekata dade awulak na. eth harihaman wega seemawak danne nathuwa policeiyata one widihata 25000 gahanna gattahama tama athal eka terenne.
    තො ඊයේ ත්‍රේඩ් එකක් දැම්මා නේ වාහන එලවන්න දන්නේ නැ කියලා. ඉතින් තොට අදාලම නැනේ.