වර්ඩ්_දන්නවද

Boonz

Member
Jul 10, 2012
55
8
0
Colombo
මයික්‍රෝසොෆ්ට් වර්ඩ් , පවර්පොයින්ට් වැඩ්ඩො ඉන්නවද?

මචංලා,

මට මෙන්න මේ වගේ චාර්ට් මයික්‍රෝසොෆ්ට් වර්ඩ් හරි පවර්පොයින්ට් වලින් හරි හදන විදිය කියල දෙනවද?
අඩේ ලොකු උදව්වක් කොල්ලනේ. හදිසි චාර්ට් එකක් හදන්න වෙලා තියෙනවා. මම වර්ඩ් , පවර්පොයින්ට් ගැන වැඩිය දන්නේ නෑ. පොඩ්ඩක් සරලව කියලා දීපල්ලා.

මේ තියෙන්නේ මේ වගේ එව්වා.


Image.jpg
 

Boonz

Member
Jul 10, 2012
55
8
0
Colombo
බම්ප් එකත්වත් දාලා පලයව් කොල්ලනේ. මම දැන් අනාත වෙලා ඉන්නේ.
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ වෙන එකක ඩිසයින් කරල ඉමේජ් එකක් විදිහට වර්ඩ් වලට ඉන්සර්ට් කරපන්...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නැත්නන් වර්ඩ් වල ඉන්සර්ට් වල ස්මාර් ආර්ට් එකේ තියෙනව ඔය චාට්
    කැමති විදිහට ඇදගනින්