වර්තමාන කහ මිල ගණන්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    වර්තමාන කහ මිල ගණන්

    අපේ පැත්තේ ඉන්නවා කුළුබඩු බිස්නස් කරන එකෙක්. අද පිටකොටුවේ ගිහින් ඌ. වේලපු කහ කිලෝ 35 ගෝනියක් දැන් වෙනවලු රුපියල් 58,000ක්. කලින් තිබිල තියෙන්නේ 15,000ට. කුඩු කලාම කිලෝ 30ලු.



    ඔන්න කරනව නම් බිස්නස් එක. :P
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    පෝරිසාදයා;25297994 said:
    කිලෝව 400ට දැක්කා අද fb ගෘප් එකක අමු කහ.


    අපේ එකාට කිව්වා ඒක මම. ඌ කිව්වා එක ගන්න එක අමාරුයි කියල. කුඩු කරන්න අමාරුයිලු අමු කහ එක.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ගෙදර පාවිච්චියට කහ පලයක් ඉගුරු පලයක් පොච්චියක වවා ගන්න පුළුවන් ලේසියෙන්ම
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    අපේ පැත්තේ තොග බඩු ගන්න තැනකට දාපු ඕඩර් එකක බඩු ටික අද අරන් ආවා...50g Rs.120/=