මෙන්න තවත් පැරණි ලංකාවේ ඉතාමත්ම ලස්සන චිත්රයක්.... මේ උඩරට පළාතේ වර්ෂ 1890දි පමණ විදේශික සිත්තරකු වන S.R. Fever මහතාගේ ඇසින් තේ වත්තක් (පැල තවානක් & තේ කර්මාන්ත ශාලාවක්) දැකපු විදිය... photo link