වරායෙන් ගෙදර ගෙනියන ගමන් තමා හප්පන් තියෙන්නෙ 😢😢

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,659
    75,718
    113

    නිකන් හිතපන් සේසතම යට කරලා වාහනයක් අරගෙන මෙහෙම උනාම. එක්කො ඩ්‍රයිව් කරන්න පුලුවන් එකෙක් අරන් එන්න ඕනා. ශෙඩ් එකේ හුත්තලත් අරූට කිසි සප් එකක් නෑ හැප්පෙනකන් බලන් ඉන්නවා

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,470
    113
    Gampaha
    නිකන් හිතපන් සේසතම යට කරලා වාහනයක් අරගෙන මෙහෙම උනාම. එක්කො ඩ්‍රයිව් කරන්න පුලුවන් එකෙක් අරන් එන්න ඕනා. ශෙඩ් එකේ හුත්තලත් අරූට කිසි සප් එකක් නෑ හැප්පෙනකන් බලන් ඉන්නවා

    monson

    Well-known member
  • May 7, 2007
    25,770
    28,914
    113
    කලින් වාහන පැදලා නැතුව අලුතෙන් driving ඉගෙන ගෙන license ගත්තනම් මුලින්ම පරණ එකක් තමයි එලවන්න ඕනේ. අනිවාර්යෙන්ම මුල් කාලේ එහෙ මෙහෙ වද්දා ගන්නවා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    ශෙඩ් වල කැටත් දාල තියෙනව ටයර් එකේ උසට. ඩ්‍රයිවින්ග් සීට් එකට පේන්නෙ නෑ. මගෙත් ඉස්සරහ බෆර් එක වැදුන. උන්ට ඒක පේන්න හදපන් කිව්වට ඒක හැදුවෙ නෑ. පස්සෙ දවස්වල වෑන් එකකුයි ජීප් එකකුයී වැදුන. ජිප් එකේ එකා හෙන ගේමක් ඇදල දැන් උන් ඒ කැටවලට මල් පෝච්චි තියන් ඉන්නව. ඒත් අන්තිම කොන පේන්නෙ නෑ මල්පෝච්චි නිසා. දැන් ඒ ශෙඩ් එකට යන්නෙ නෑ.

    මේකෙ නම් යෙලෝ ස්ට්‍රිප් ගහල තියෙනව අපරාදෙ. ඒක ක්‍රොස් නොකර ගත්තනම් හරි
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    එලවන්නවත් බැරි උන් වාහන අරන් රගන එක තමා ලංකාවේ ක්‍රමය. ශිල්පය ප්‍රගුණ කරලා වැඩක් නෑ වටේ පිටේ උන්ට පෙන්නන තිබ්බනම් ඇති 🤭
    හා මොකද කියන්නේ සුන්දර ඩොනා?😏 පොතට පොට දාලා දුවලා බලමුද?
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    හෙඩ් එකයි Brake එකයි මාරුවෙලා පොරට
    😅
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    කලවන් හුත්තෝ ඔහොමමයි. ක්‍රෑශ් බාර් එක ඔච්චර දැක්කේ නෑද්ද 🥴
     
    • Like
    Reactions: netnet

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    නිකන් හිතපන් සේසතම යට කරලා වාහනයක් අරගෙන මෙහෙම උනාම. එක්කො ඩ්‍රයිව් කරන්න පුලුවන් එකෙක් අරන් එන්න ඕනා. ශෙඩ් එකේ හුත්තලත් අරූට කිසි සප් එකක් නෑ හැප්පෙනකන් බලන් ඉන්නවා

    air bag tessting wennatineda
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    එලවන්නවත් බැරි උන් වාහන අරන් රගන එක තමා ලංකාවේ ක්‍රමය. ශිල්පය ප්‍රගුණ කරලා වැඩක් නෑ වටේ පිටේ උන්ට පෙන්නන තිබ්බනම් ඇති 🤭
    Ithin hithapanko me wage gonnu keedenk paare athida kiyala, pau paare yana anith ewun