මමත් වාහනේ අරන් මුල්ම සති දෙක ඇතුලත ඔය වගේම මුලලක් හප්පා ගත්තා. ඒ නම් car park එක්ක අර ලොකු රවුම් වංගුවක් ගද්දි. මුලින් එලවද්දි වාහනේ ඉස්සරහ දිග ගැන idea එකක් නෑ ගොඩක් වෙලාවට. Driving seat එකේ ඉදගත්තම පේන් නෑ 
------ Post added on Aug 10, 2025 at 4:03 PM
එලවල තමයි බං පුරැදු වෙන්න වෙන්නේ. පුරැදු වෙන්න වෙනම track නෑනේ. අනික මෙතන වාහන ගොඩක් තියෙන තැනකුත් නෙමෙයි. කරැමේ තමයිඑලවන්නවත් බැරි උන් වාහන අරන් රගන එක තමා ලංකාවේ ක්‍රමය. ශිල්පය ප්‍රගුණ කරලා වැඩක් නෑ වටේ පිටේ උන්ට පෙන්නන තිබ්බනම් ඇති![]()
------ Post added on Aug 10, 2025 at 4:03 PM