ෂිට් එපාවෙලා බන් ඉන්නේ.
මේ රෙද්දේ trip එකක් සෙට් වෙලා දවස් 4ක යන්න බෑ කියන්නත් බෑ මෙවුන් තරහා වෙනවා.යන්නත් බෑ ගෙදරින් බර බරේ .
රැවුල කපලත් බෑහ් කැද බීලත් බෑහ්. කිසි අයිඩියාවක් click වෙන්නෙත් නෑ.
රෙද්දේ උණක් වත් හැදුණ නම් මේකෙන් ලිස්සලා යන්න තිබ්බ යකෝ.මෙවුන් ගෙදර එන නිසා බොරු කියුවත් මාට්ටු.
නැද්ද බන් දවස් 2,3 කට උනක් හදා ගන්නවත් ක්රමයක්.
ආපු එවුන් rep එකක් වත් දීහ් ගෙන යමහ්ලා.

Last edited: