සොහොන;19145980 said:අවුලක් නැ බන් මේ පිස්සුව හොද කරන්න පුළුවන් මන් මරුනහම තමා
මම උබේ කතාව කියෙව්වා උබේ යාලුවාගේ මරණයට මගේ බලවත් ශෝකයකොහොම උනත් උබ සැලෙන්න එපා වූ මියගියේ බෙල්ලේ වැලක් ගැට ගහන් නෙමේ නේ බන් වැදගත් පිරිමියෙක් වගේ කනගාටු වෙන්න එපා ඒ ගැන
ඒගැනනම් කතකරල වැඩක් නෑ බන්. ඇගෙන් ඇටයක් ගියා වගේ








