වරෙන් වේදනාව ගණනය කරලා පෙන්නන්න.. ආආ එහෙමත&#35

T55

Banned
Oct 2, 2015
190
167
0
රුසියාවෙ
සොහොන;19145980 said:
අවුලක් නැ බන් මේ පිස්සුව හොද කරන්න පුළුවන් මන් මරුනහම තමා :lol:

මම උබේ කතාව කියෙව්වා උබේ යාලුවාගේ මරණයට මගේ බලවත් ශෝකය :(කොහොම උනත් උබ සැලෙන්න එපා වූ මියගියේ බෙල්ලේ වැලක් ගැට ගහන් නෙමේ නේ බන් වැදගත් පිරිමියෙක් වගේ කනගාටු වෙන්න එපා ඒ ගැන :dull:


ඒගැනනම් කතකරල වැඩක් නෑ බන්. ඇගෙන් ඇටයක් ගියා වගේ
:(:(
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    යන්න පුලුවන් හැමතැනටම බස් එකේ පළයල්ලා
    මම නම් දැන් ගොඩක් දුරට බයික් ගමන් අඩු කරලා තියෙන්නේ
    වැඩට යන්න සීසන් එකක් ගත්තා

    :dull::dull::dull:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,819
    2,982
    113
    නරකද කට්ටිය බයික් වලින් වැටිච්ච විදිහත් මේකෙම කියාගෙන ගියොත් අතපය කඩාගත්ත ඒවා වල විස්තර ටිකක්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇති යන්තන් බන් තේරුන එකෙක් හරි ඉන්න එකට සතුටුයි.:):):)

    බිංදුවෙ ඉඳන් තේරුම් කරපු එක තේරෙන්නෙ නැති උන්ට මොන දශමද බන්
    :(:(

    මටත් තේරුන්නෑ බං මං හිතුවෙ අනික් උන්ට තේරෙනව ඇති කියල ඉතිං ලැජ්ජාවට තේරුණා වගේ හිටිය :baffled: :baffled:
     

    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    මටත් තේරුන්නෑ බං මං හිතුවෙ අනික් උන්ට තේරෙනව ඇති කියල ඉතිං ලැජ්ජාවට තේරුණා වගේ හිටිය :baffled: :baffled:
    දැන් තේරෙයි.:):)
    එඩිට් කරල තියෙන්නෙ.:yes::yes:
    ඒත් නැත්තන් ඉතින් උබට මන්න පාරක් තමා දෙන්න වෙන්නෙ.
    සොම්බින්ට වගේ:P:P
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    40 K mph = තට්ටු 1.5

    මොන හු*** බන්? මං පයින් යනවා ඇයි යකෝ...
     

    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    • Like
    Reactions: Ashman

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    avatar432071_13.gif