fake quote කරන්න එපා මචන්. වැඩක් නැති ලපයි සිපයිට තේරුම් කරන්න එපා. මොකද කාලය නාස්ති වීමක්![]()

fake quote කරන්න එපා මචන්. වැඩක් නැති ලපයි සිපයිට තේරුම් කරන්න එපා. මොකද කාලය නාස්ති වීමක්![]()

Booken liyala thiyanwa. Godak sathutui!
Habai machan poddak therun ganin umbata maseta laksha 4k hambena pitarata job ekak thiyana nisai umba risk eka aran wahana business karanne. Umba eka wahanekata ahu unath umba naththata nathi wenne naha. Anik eka wahana business karanna subject eka market eka gana danumak thiyenna ona. Naththan laksha ganak eka mohothin wathure.
samanya minihek bohoma amaruwen laksha 20 hoyan eken nodana idam, wahana business karanna yanawa kiyanne maha winashayak wenne.
Enisa danna de yodagena business ekak karanna balanna. Ethakota sorry wenna puluwan chance eka adui.

wahana business eka kiyanne molen saha katen gahanna ona. nathnam wade del. mekata uba degree gahala inna ona naha. wahane ganayi market price ekayi dana gatta nam hodatama athi.
mama danna un innawa bike ekan gihin montero ganna thathwekata apu un. ex: ekek innawa Nugegoda sale owner kenak. ueta bike ekak witarayi tibbe. ada wikunanne laksha 100 uda jeep.
unanduwa, hakiyawa nathnam karanna baha. bokken enna ona deyak.![]()

වාහන බිස්නස් එහෙම හැම එකාටම කරන්න බැහැ බං.. අපිත් මාසෙට වාහන දෙකතුනක් ගෙනත් කොහොමත් විකුනවා.. ඒ සබ්ජෙක්ට් එකේ තමා ඉන්නෙ.. ගොඩක් උන් වාහන අරගෙන විකුණා ගන්න බැරිව නන්නත්තාර වෙනවා කුණු කේස් වලට කර ගහල.. මාකට් එක ගැනත් සුපිරියට දැන ගන්න ඕන.. ගොඩක් උන් නානවා..
oka wela tiyanne ana ganna eka nema. uba wahanayak wikunanna patan gatta nam. uba dapu wahane bargain karana calls thamayi 90% enne. eken uba manasikawa watenawa and ape unta wahana wikunaddi mara hadissiyak tiyanne dapu gaman kawruth enne naha. tikak dawas inna ona. anika wahane quality nam badu sure nam ganna eka gannawa.
තාත්තම තමයි හදන්නෙ වාහනත්.. Booken liyala thiyanwa. Godak sathutui!
Habai machan poddak therun ganin umbata maseta laksha 4k hambena pitarata job ekak thiyana nisai umba risk eka aran wahana business karanne. Umba eka wahanekata ahu unath umba naththata nathi wenne naha. Anik eka wahana business karanna subject eka market eka gana danumak thiyenna ona. Naththan laksha ganak eka mohothin wathure.
samanya minihek bohoma amaruwen laksha 20 hoyan eken nodana idam, wahana business karanna yanawa kiyanne maha winashayak wenne.
Enisa danna de yodagena business ekak karanna balanna. Ethakota sorry wenna puluwan chance eka adui.
) මම අද්යාපනේට ඉන්වෙස්ට් කලේ බොහොම අමාරුවෙන් හිටිය කාලෙක.
)
රත්තරං;15240034 said:උබට මම කියපු දේවල් හුගාක්ම පැහැදිලි ඇති. ඒ ඇයි කියලා කියන්න ඕනේ නෑනේ මචන්
උබ අනාගත්තයි කියලා උබ හිතන පොයින්ට් දෙකයි උබේ ජිවීතේ තියෙන්නේ මම දන්න විදිහට. හැබැයි ඒ තැන් දෙකම උබ අනාගත්තේ නෑ, උබේ හොදටයි එහෙම උනේ
එළකිරි පොස්ට් එකක්.
මට නම් මචන් කියන්න තියන්නේ ලිසින් දාලා වාහනයක් ගත්තත්. අතේ තියන හැම සල්ලියක්ම වාහනේට දාන්න එපා කියලා. මගේ ගාව වාහන 4ක් තියනව.එකෙන් එක ජීප් එකකට මම ෆුල් ලිස් දාල තියෙන්නේ. එක මම cover කරන්නේ මගේ fix deposit එකෙන්. නැත්නම් අතේ තියන හැම සතයක්ම leasing වලට යන්නේ. මම නම් කියන්නේ අද සල්ලි වටිනවා වාහන වලට වඩා. ලංකාවේ සෙල් එකකට ගියොත් ලක්ෂ 150 කියන වාහනේ ලක්ෂ 120 ගන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා. බැංකු වල ලක්ෂේට 2500 කියන තැන වලින් ඊට වඩා ගොඩක් අඩුවෙන් ගන්න පුළුවන්.
ඉතින් අතේ සල්ලි තියෙනවා නම් කවදාවත් සල්ලි දීලා වාහනේ ගන්න එපා.. fix deposit එකක් දාලා එකෙන් හම්බ වෙන ගානෙන් ගෙවපන්. එතකොට මහා ලොකු බරක් නැහැ.
ලාබම ලිස් ගන්න හොද
1. ලංකා බැංකුව
2. MBSL බැංකුව
3. සම්පත් බැංකුව
fix deposit දාන්න හොදම
1. LB ,ORIX , වැලිබල්
2. Kenrich
3. Commerical , සම්පත්
ලංකා බැංකුවේ වගේ නම් දාලා වැඩක් නැහැ. මොකද අඩු පොලි.
රත්තරං;15233666 said:ලොවෙත් බෑ. ගෙවල් හදලා කුලියට දීලා මේ ආත්මේ ගොඩ ඒමක් නෑ. ගෙයක් ලක්ශ 90ක් වියදම් කරලා ඉඩමත් 40 විතර දීලා කැලනිය කිරිබත්ගොඩ පෑලියගොඩ වගේ මාකට් එකක් තියෙන පැත්තක හැදුවත් උපරිම 35000කට කුලියට දෙන්නා පුලුවන් වෙයි. කෝටි 1.3දීලා 35000ක් අරන් මොනවා කරන්නද බන්? ලොවෙත් බෑ. ගෙවල් හදලා කුලියට දීලා මේ ආත්මේ ගොඩ ඒමක් නෑ. ගෙයක් ලක්ශ 90ක් වියදම් කරලා ඉඩමපත් 40 විතර දීලා කැලනිය කිරිබත්ගොඩ පෑලියගොඩ වගේ මාකට් එකක් තියෙන පැත්තක හැදුවත් උපරිම 35000කට කුලියට දෙන්නා පුලුවන් වෙයි. කෝටි 1.3දීලා 35000ක් අරන් මොනවා කරන්නද බන්?
ලොවෙත් බෑ. ගෙවල් හදලා කුලියට දීලා මේ ආත්මේ ගොඩ ඒමක් නෑ. ගෙයක් ලක්ශ 90ක් වියදම් කරලා ඉඩමපත් 40 විතර දීලා කැලනිය කිරිබත්ගොඩ පෑලියගොඩ වගේ මාකට් එකක් තියෙන පැත්තක හැදුවත් උපරිම 35000කට කුලියට දෙන්නා පුලුවන් වෙයි. කෝටි 1.3දීලා 35000ක් අරන් මොනවා කරන්නද බන්?
ඔන්න නුගේගොඩ ටව්ම වගේ තැනක නිකන් හම්බ උන පරම්පරාවේ ඉඩමක කඩයක් ගැහුවොත්නම් සාදාරනයක් වෙයි. නැත්නම් ඉඩම් අරන් කඩ ගෙවල් හදලා දීලා මේ ලෝකේ ගොඩ ඒමක් නෑ
ඒ වගෙම මම ගෙවල් හදන්න එපා කිව්වේ නෑ.ජොබ් එකේ පලවෙනි දවසේ හම්බෙන සල්ලි සිමෙන්ති එක්ක කවලම් කරලා පොලවල දාන්න එපා කියලයි කිව්වේ. ඔක්කොටම කලින් ගෙවල් හදන්න ගත්තොත් අනාතයි
LB ,ORIX , වැලිබල් wala fix deposit dammata awlak nadda. sure pot eka?
රත්තරං;15240071 said:තුන??? තුන කැලේ මල්ලී කෙල්ල එක්ක දැනටම ඇග්රිමන්ට් සයින් කරලා තියෙන්නේ 4,5කට එහා හදන්න. බලමු මොකෝ වෙන්නේ කියලා
සල්ලි තිබුනා හෝ නැතා ලමයි හදපල්ලා![]()