වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mata thiyena ekama awula Auto Pilot salli hamba karanna widihak nathi eka machan.
    mokada kochchara hamba karath wada karanna wenawa. wena kenekwa dawala mama karana de karawannath ba.

    ex. unak ehema hadunoth ithin income eka iwarai.

    rep +7
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ගොඩක් ඉස්තුතියි මචන් මෙව්වා බෙදා ගත්තට ... මගෙත් මාසේ අන්තිම වෙනකොට පඩිය ලොවෙත් නැති වෙනවා.හැබැයි මචන් අනික් එවුන්ට කියන්නේ ආයෝජනේ කියල share මාර්කෙට් එකටනම් නොදැන බහින්ඩ එපා පුවේ. සල්ලි වලක් කපල ගෙදර පිළිකන්නේ වල දැම්ම නම් හොඳයි කියල හිතෙයි.


    mama share market gana hoyana kale indan hamoma kiyanne ohoma thamai...:confused: eth e athare profit gaththa ayath innawa.... kohoma hari anthimata Forex walata bassa oya nisama...
     

    ishan1653

    Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    very good thread machan.rep dennawa passe...
    (You must spread some Reputation around before giving it to රත්තරං again)
     

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    සිංහල අපි දියුනු වෙමු. දියුනු වෙලා වැටුනු කොල්ලන්ටත් අතදෙමු. සිංහලයන්ගේ ස්වර්ගරාජ්ජය මේ සිරිලක තුල ගොඩ නගමු.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොනවා වුනත් ප්‍රායෝගික උපදෙස් ටිකක්.... මමත් වාහනේකට ලීස් එකක් දාලා එරිලා ඉන්නේ... කල් ගියහම තමයි වැඩේ තේරුනේ... එතකොට පරක්කු වැඩියි... මේක මම බුක් මාර්ක් කරගත්තා...
    ස්තූතියි මචං... :D
     

    chandimalin

    Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    machan sahena vadagath una.aniva math karanava.mage wifeta daruvek labennath inava.eth ganna padiya ivarai.ituruvak venne na machan.eka nisa mamath hitanava ube system eka godakma hodai kiyala Rep +
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එළකිරි මචන් ගොඩක් වටිනවා. අපි ත්‍රෙඩ් එක තව අදිමු. පුලුවන්නම් උබ කිව්ව ඒවාට තව Tips ටිකක් දීපන්. :D:D

    දෙන්නම්. ඔය මම ඊයේ රෑ මතක් වෙන වෙන විදිහට ලිව්වේ. තව දේවල් හුගාක් තියෙනවා
     
    • Like
    Reactions: samiya Bro

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    bohoma pin oya wenuwen oyage demapiyanta.. gurumushtiya nathuwa thamange field eke ewath loba nathuwa kiyala dunnatai sinhala jathiya gana pibidimak athikaranna keyboard ekaka akurutiken hari gannan uthsahayata.jayawewa
    rep
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් මමත් දැන් අවුරුදු 3ක ඉදන් රස්සාවක් කරන්නේ,,දැන් මට 24යි ,,
    මචංගේ උපදෙස් ගොඩක් වටිනවා මට..වියදම් කරන්නත් ඉගන ගන්න ඕන තමයි මචන්,,නැත්තම් උබ කිඋව වගේ හම්බකරන ඒවා නිකන්ම හේතුවක් නැතුවම ඉවර වෙනවා පට් පට් ගලා ....
    බොහොම ස්තුති මචන්....


    ඉදිකට්ටක් ගත්තත් සිංහල කඩේකින් ගන්න මතක තිය ගන්න,,,,,

    උබ දැන් අව්රුදු තුනක් නම් මේ වෙනකොට උබ අමතර ආදායමක් ලබන්න හදාගෙන තියෙන්න ඕනේ,. එහෙම නැත්නම අපි ඒක පටන් ගනිමු

    සල්ලි හම්බ කරන එක පෝසත් වෙන එක හරිම ලේසියි, ඇග මහන්සි නිකර හිත මහන්සි කරන්න එච්චරයි. මේක ගල් යුගය නෙමේ. බුද්දිමතා තමයි මේ යුගයේ දිනන්නේ. ඒ වගෙම රැකියා වියාපාර කරනකොට බුදු දහමට අනුව අනුමත ආදායම් හදාගන්න. ඒ හැර අපිට දුයුනුවක් නෑ. අද්යාත්මික දියුනුවත් එකසේ වැදගත්
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    thawath ekak thamay boru show ekata credit card aragena nethi wenna epa. credit card kiyanne marayek.. credit card ekak thiyaganin.. hebey berima welawakata witharak use karanna, anika thamay leasing.. tharaha karayektawath leasing ekak ganna help karanna epa.mama kiwwe edineda samnya rassawal karana ewunta.business karayonta nam awulak ne..puluwan tharam me dawas wala gewal hadana eewata invest karanna yanna epa, oni tharam hondata hadapu gewal thiyanawa labeta ganna puluwan, podi repair parak demmoth thamnata ona widihata ge modify kara ganna puluwan.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගොඩක් ඉස්තුතියි මචන් මෙව්වා බෙදා ගත්තට ... මගෙත් මාසේ අන්තිම වෙනකොට පඩිය ලොවෙත් නැති වෙනවා.හැබැයි මචන් අනික් එවුන්ට කියන්නේ ආයෝජනේ කියල share මාර්කෙට් එකටනම් නොදැන බහින්ඩ එපා පුවේ. සල්ලි වලක් කපල ගෙදර පිළිකන්නේ වල දැම්ම නම් හොඳයි කියල හිතෙයි.

    මටත් ශෙයාර් මාකට් එක වන්චාවක් වගෙයි පෙනෙන්නේ, සමහර විට මම ඒ ගැන නොදන්නා නිසා වෙන්න ඇති. ඒ ඇරුනම තව කරන්න දේවල් ගොඩාක් තියෙනවා