වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

Niwantha Gavin Woods

Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    machan meke watinakama nam kiyala wadak ne mchan... mata mage jeewithe hari kiyala hithan hitiya godak dewal waradi kiyala therum karala dunnata godak pin.. :) :) :) rep denna balu :(
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    elamakiri machan pin, job 1k kerilla epa vela thiyenne kochara marunath 20000 vithara hamba venne,ada idan hadenna patan ganna try 1k denava machooo
     
    Last edited:

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    රත්තරං වලට වැඩිය වටිනවා මචං... ගොඩාක් ස්ත+තියි..... රත්තරං මචං....
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වටින ත්‍රෙඩ් එකක්,, මීට අදාලව තව කරුනු තියෙනව, ඒවා ත්‍රෙඩ් එකක දන්නම්
     
    Sep 1, 2009
    2,359
    215
    0
    "ලක්ශ 40ක් ඔය ඕනෙම බැංකුවක තැන්පත් කලොත් මාසෙකට 40000ක් නිකන් ඉදන් ගන්න පුලුවන්"

    මේක ෂුවර්ද බන්:confused:
     

    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    මචන් උබත් මම වගේ තමයි බලාගෙන යනකොට

    මමත් -100 විතර ජීවිතය පටන් ගත්තු එකෙක්

    එළ මචං

    රේප් +++++
    :D:D:D:yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ŦĦĔ ƦȆƉǾӾ;15232794 said:
    "ලක්ශ 40ක් ඔය ඕනෙම බැංකුවක තැන්පත් කලොත් මාසෙකට 40000ක් නිකන් ඉදන් ගන්න පුලුවන්"

    මේක ෂුවර්ද බන්:confused:

    ඉහටත් උඩින්,, මීට මාස තුනකට කලින් 14%ක් ගෙව්වා, ඒ කාලේ ලක්ශ 40කට මාසෙකට 46666ක් ගන්න පුලුවන්කම තිබ්බා. මේ ටිකේ පොලිය පොඩ්ඩක් අඩු වෙලා. 40000ක් නම් ගන්න බැරිකමක් නෑ
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මන් දන්න කොල්ලෙක් ඉන්නව මුලින්ම කැශ් කොල්ලෙcටෙර් කෙනෙක් වෙල හිටියෙ පස්සේ අයිති කරයගේගෙ දුව බැන්ඩ ඒත් දැවැදි මුකුත් නැ මු මහන්සි වෙල රැක් බිස්නස් 1ක් කරනව දැන් ලොරි 3 විතර තියනව ලක්ශ 38 විතර කාර් 1ක් තියනව කොල්ලට 28ක් ඇති අපිට ලැජ්ජයි අපි ටිකක් ඉගෙන ගෙනත් තම චුටි තැනක ඉන්නේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සෑහෙන්න PM එනවා, රිප්ලයි පරක්කුනම් ඉවසන් ඉන්න. පුලුවන් තරම් ප්‍රශ්න ත්‍රෙඩ් එකේම දාන්න, හුගක් අය අහන්නේ එකම දේ

    තවත් දෙයක්, දුරකතන අංක , skype හා මගේ පුද්ගලික විස්තරනම් දෙන්න බෑ යම් හේතුවක් නිසා. අහන දෙයක් මෙහෙම අහන එක හොදයිනේ නේ?
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ŦĦĔ ƦȆƉǾӾ;15232794 said:
    "ලක්ශ 40ක් ඔය ඕනෙම බැංකුවක තැන්පත් කලොත් මාසෙකට 40000ක් නිකන් ඉදන් ගන්න පුලුවන්"

    මේක ෂුවර්ද බන්:confused:

    ow yako NSB 1k 100000 ta 10000 ganna puluvan