වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
8+ REP added by "caps"

එළ මචන්...එළකිරි එකේ මෙහෙම හිතන කොල්ලෝ අඩුයි.ඒක තමයි ස්වභාවය..ජයවේවා!!!

මගේ අප්පච්චි දැන් අවුරුදු 45කට කලින් රු: 60ක් විතරක් අතේ තියාගෙන ගේමට බැහැපු කෙනෙක්.අද ශතයක් වත් වෙන කෙනෙකුට,බැංකුවකට ණය නැති කෝටි කීපයක් හිමි පුද්ගලයෙක්.බොහොම හිමින් සරල ගමනක් ගිය එයා අද අපි ඉන්න සමාජ වටපිටාවේ ප්‍රභල ස්ථාවර තත්වයේ ඉන්න කෙනෙක් විදිහටයි අනිත් අය එයාව සළකන්නේ.එයාගේ කතාව මම දවසක තෙඩ් එකකින් දාන්නම් අනිවාර්යෙන්ම
 
  • Love
Reactions: samiya Bro

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් ගොඩක් වටිනවා සිරා කතාව රේප් +4
    මං මචන් බුදුහාමුදුරුවෝ කියපු මට වැදගත් කිල හිතෙන දේවල් හැමදාටම phone එකේ දාගෙන බලනවා ඒවගේ මේ උබ කියපු එකත් සදටම තිඅගෙන බලනව උබට ගොඩක් පින්.

    jayawewa
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    8+ REP added by "caps"

    එළ මචන්...එළකිරි එකේ මෙහෙම හිතන කොල්ලෝ අඩුයි.ඒක තමයි ස්වභාවය..ජයවේවා!!!

    මගේ අප්පච්චි දැන් අවුරුදු 45කට කලින් රු: 60ක් විතරක් අතේ තියාගෙන ගේමට බැහැපු කෙනෙක්.අද ශතයක් වත් වෙන කෙනෙකුට,බැංකුවකට ණය නැති කෝටි කීපයක් හිමි පුද්ගලයෙක්.බොහොම හිමින් සරල ගමනක් ගිය එයා අද අපි ඉන්න සමාජ වටපිටාවේ ප්‍රභල ස්ථාවර තත්වයේ ඉන්න කෙනෙක් විදිහටයි අනිත් අය එයාව සළකන්නේ.එයාගේ කතාව මම දවසක තෙඩ් එකකින් දාන්නම් අනිවාර්යෙන්ම

    අඩෝ අනිවා දාපන් මචන්. මම බලාගෙන ඉන්නවා. දාලා ලින් එක එවපන් මම හිටියේ නැත්නම්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    THNX මචන් කියපු ඔක්කොම දේවල් වලට, :D:D
    අනිත් අයත් තැනකට එනවට අවංකව සතුටු වෙන උබල වගේ මිනිස්සු ඉන්න එක මම සතුටු වෙනවා
    නැත්තන් ඕක සිංහලෙන් කොට කොට ඉන්න උබට අමාරුවක්ෑනේ
    උබට තෙරුවන් සරණයි !!

    අනිවාරෙන්, සිංහල කොල්ලෙක් නැගිටිනවනම් මට මම නැගිට්ටා වගේ තමා

    තෙරුවන් සරණයි !
     
    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    "අනික මොනවා තිබ්බත් ලස්සන උනත් ගොන් වාට්ටු වලට කරගහන්න එපා"
    නියමයි :yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගොඩක් වටින අදහස් ටිකක්...
    මම තාමත් හරි පාර හොයනවා දියුණුවෙ. එතකල් දැනට ජොබ් එක කර කර සැලරි එකෙන් මාසෙ රන් කරනවා. ජොබ් එක කෙළවෙද්දි මාත් අනිවා කෙළවෙනවා. පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න අදහසක් තියෙනවා. අරමුදල් කේස් නිසා අදහස හිතේම තියන් ඉන්නවා. ජොබ් එක කෙළවෙනකල් කකුලුවා වගේ නටනවා.. ඉතුරු කරන්න ඉතිරියක් නැහැ.
    +9