8+ REP added by "caps"
එළ මචන්...එළකිරි එකේ මෙහෙම හිතන කොල්ලෝ අඩුයි.ඒක තමයි ස්වභාවය..ජයවේවා!!!
මගේ අප්පච්චි දැන් අවුරුදු 45කට කලින් රු: 60ක් විතරක් අතේ තියාගෙන ගේමට බැහැපු කෙනෙක්.අද ශතයක් වත් වෙන කෙනෙකුට,බැංකුවකට ණය නැති කෝටි කීපයක් හිමි පුද්ගලයෙක්.බොහොම හිමින් සරල ගමනක් ගිය එයා අද අපි ඉන්න සමාජ වටපිටාවේ ප්රභල ස්ථාවර තත්වයේ ඉන්න කෙනෙක් විදිහටයි අනිත් අය එයාව සළකන්නේ.එයාගේ කතාව මම දවසක තෙඩ් එකකින් දාන්නම් අනිවාර්යෙන්ම

මමත් ඔය ව්දිහටමයි හිතන්නෙ bn