පට්ටයි මචෝ..... ගොඩක් පිං උඹට.. මට ලක්ෂ 10 ක් හම්බුනොත් කරන දේ හිතා ගන්න බෑ බං :/ මගේ කරුමයක්ද මොකක්ද මන්ද.. යන්න ඕනි කොයි පැත්තටද කියන එක ගැන හරි අදහසක් නෑ.. ග්රැපික් කළා, ෆොටෝ ග්රැපි කළා, දැන් නෙට් වර්ක් කරනවා..
තාම යන්න ඕනි මාර්ගයක් පැහැදිලි නෑ බං...

තාම යන්න ඕනි මාර්ගයක් පැහැදිලි නෑ බං...





