වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

srimelaka

Member
Jul 28, 2014
98
12
0
පට්ටයි මචෝ..... ගොඩක් පිං උඹට.. මට ලක්ෂ 10 ක් හම්බුනොත් කරන දේ හිතා ගන්න බෑ බං :/ මගේ කරුමයක්ද මොකක්ද මන්ද.. යන්න ඕනි කොයි පැත්තටද කියන එක ගැන හරි අදහසක් නෑ.. ග්‍රැපික් කළා, ෆොටෝ ග්‍රැපි කළා, දැන් නෙට් වර්ක් කරනවා.. :growl:
තාම යන්න ඕනි මාර්ගයක් පැහැදිලි නෑ බං... :no::baffled:
 
  • Like
Reactions: infoniroshan

cheecha007

Well-known member
  • Nov 26, 2014
    767
    494
    63
    රත්තරං, ඔබනම් නියම සිංහලයෙක්, උබ වගේ උන් තමා මේ පොලවට ඕන,කොල්ලො උබෙ අම්මටයි තාත්තටයි පිං...
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    රත්තරං, ඔබනම් නියම සිංහලයෙක්, උබ වගේ උන් තමා මේ පොලවට ඕන,කොල්ලො උබෙ අම්මටයි තාත්තටයි පිං...
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඉන්වෙස්ට් කරන්න හිතන විදිය දැන් ගන්න නියම අදහස් ටිකක් දීලා තියෙනවා. වාහන බිස්නස් කෙරැවාව හැමේටම කරන්න නම් අමාරැයිනේ!!
     

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    කලින් වතාවේ රේප් දෙන්න දුන්නේ නෑ ..
    ඔන්න අද දුන්නා එහෙනම් :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Good thread ++++
    11.gif
     

    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    umbage Kathawa Thanikara ethha.
    Thanks ban irisiyawak nethiwa anith ayath ekkath share karann hithapu ekata.
    jayaweva.:))
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ගොඩක් වටිනා නූලක්... මම අළුතෙන් තමයි ප්‍රොෆයිල් එකක් හදන් ආවෙ ගොඩ කාලෙකට පස්සේ. (අවුරුදු 4ක් ඉනැක්ටිව් උන්නා) මේක ලියන දවස් වල උන්නනම් ගොඩක් දේවල් එක්කහු කරන්න තිබ්බා. මම හිතනවා මමත් උඹ වගේම වලේ වැටිලා ගොඩ ආපු එකෙක් කියල.
    තාම මැම්බර්. රෙප් පවර් නෑ.
    :P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    machn, mama thama study karanne. eth man gawa 6 lacks withara thiyanawa. oken monada karanna puluwn.? 1 year walin adumagane oka 8 laks wath karanna puluwan da.?