මරු පොත. ඌ තර්ක කරන්නේ එක්සත් ජාතික පක්ෂය දක්ෂිණාංශිකයි කිව්වට දක්ෂිණාංශික පක්ෂ වල ලක්ෂණ එකක්වත් ඒකෙ නෑ කියලා.(උදා - මහ ජාතිය නියෝජනය කිරීම) ඒ වගේම සමහර වාමාංශික පක්ෂ වල ලක්ෂණත් ඒකෙ තියෙනවා කියලා.(උදා - සුලු ජාතීන් නියෝජනය කිරීම)
ඒ නිසා මුල ඉඳන්ම ප්රතිපත්තිමය විදියට අච්චාරුවක් උන එජාපය පටන් ගැන්මේ ඉඳන්ම ගියේ රුවිතෙට, ඒක පටන් ගන්නකොටම මේ අවසානය නලලෙ කොටාගෙන තමා පටන් ගත්තේ කියලා ඌ කියනවා.
ඒ වගේම රටේ තට්ටු මාරු දේශපාලනයක් තිබුනා කිව්වට ඇත්තටම වෙලා තියෙන්නේ නිදහස් පක්ෂය අවුරුදු ගානක් රට කරල කරල එපා උනාම පොඩි ඉන්ටවල් එකකට වගේ එජාපයට පාලනය කරන්න දුන්න එක කියල පොර කියනවා.(77-94 කාලය ඇර.ඒකටත් හේතුව පොතේ තියෙනවා)
තව පොඩි පොඩි ඉන්ට්රස්ටිං කරුණුත් තියෙනවා.77 5/6ක බලයක් ගැන එජාපය පම්පෝරි ගැහුවට උන්ගෙ චන්ද ප්රතිශතය 50% යි දශම ගානක් කියල දැනගෙන හිටියද උඹලා? මම නම් නෑ. මේ පාර්ලිමේන්තු ක්රමය තිබ්බ නම් 113 වත් නෑ උන්ට. බලපන් සිරිමගේ හත් අවුරුදු සාපෙන් පස්සෙත් 50%ක්ම චන්දෙ දීල තියෙන්නෙ එජාප ට විරුද්ධව.
ආතල් නේ..
කියෙව්වට පාඩු නෑ. මම නම් ගත්තේ බුක් ෆෙයා එකෙන්. ග්රන්ත එකේ එහෙමත් ඇති.