වරෙල්ලා Forex කරන්න, සත 5ක් වත් Invest කරන්නේ නැතුව

Status
Not open for further replies.

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    සත 5ක් වත් අතේ නැතුව Forex කරන්න සල්ලි Post කරල හොයාගන්න. PTC වලට Click කර කර USD 1k 2k හොයා ගන්න අවුරුදු ගනන් පුක දුන්න කාලෙ ගියා. Forum එකක Post කරල එක Post එකකට 0.30 USD ගානේ එකතු කරගෙන Forex Trading කරන්න ආසනම් කියපල්ලා. ලඟදිම මහ බැංකු අධිපති PayPal Money Withdrawal Enable කරාට පස්සේ Internet එකෙන් හොයන E Money අපේ බැංකු ගිණූමටම ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ ගැන ඉගෙන ගන්න ආස එවුන් ඉන්නවා නම් කියපල්ලා.

    Rep ඕන නෑ. ඉගෙන් ගන්න ආසනම් කියපල්ලා.

    ‍Complete Document

    Rep added thanks machan

    :):):):):):):):):)
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචං astero මම අදයි register වෙන්න බැලුවේ. මචං මේකේ තියෙනවනේ අකවුන්ට් ටයිප් දෙකක්.
    1. Standard
    2. Eurica

    මචං මේකේ Eurica කියන්නේ ECN account එකක් වගේ එකක්ද?
    Spread එකක් නෑ. commission එකක් තමයිට් තියෙන්නේ?

    මම දැනට variable spread තියෙන live account එකක trade කරන්නේ. ඒක නිසා Eurica එකක් open කරන්න තමයි මම බැලුවේ.....
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163

    eurica eka wadak nha ban boruwa eke thinne eurica ekai standard dekama ekai.eurica eke 0.03-0.07 variable commission per trade ekak thinne dekema kisi wenasak nha.
    Mage kalin elakiri ID eka Anime
     
    අප්පා මම උඹව දන්නවනේ...:) මේ මොකෝ උනේ ???? අපහු රිකවර් උනාද?:nerd:

    බලපන් මම දාගෙන ඉන්දියන් ෆෝරම් එකේ පොස්ට් දානවා. එපා වෙනවා බං.... $ 200 ගන්න පොස්ට් 666.66 ක් දන්නා වෙනවනේ.... :rofl::rofl::rofl::rofl:
    තවම කොලිටි පොස්ට් 10ක් වත් දැම්මේ නෑ.... ඒ මදිවට post approve වෙලත් නෑ තාම....
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අප්පා මම උඹව දන්නවනේ...:) මේ මොකෝ උනේ ???? අපහු රිකවර් උනාද?:nerd:

    බලපන් මම දාගෙන ඉන්දියන් ෆෝරම් එකේ පොස්ට් දානවා. එපා වෙනවා බං.... $ 200 ගන්න පොස්ට් 666.66 ක් දන්නා වෙනවනේ.... :rofl::rofl::rofl::rofl:
    තවම කොලිටි පොස්ට් 10ක් වත් දැම්මේ නෑ.... ඒ මදිවට post approve වෙලත් නෑ තාම....
    :rofl: normal eke trade karagena yanwa
    Indian forex forum ekata add karana insta forex account eka wena forum walata(mt5.com) link karanna epa .anith de dwasata post anawashya widihata godak danna epa.post ekak peli dekak wath dapan .250$ thamai max ganna puluwan month ekakata
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    :rofl: normal eke trade karagena yanwa
    Indian forex forum ekata add karana insta forex account eka wena forum walata(mt5.com) link karanna epa .anith de dwasata post anawashya widihata godak danna epa.post ekak peli dekak wath dapan .250$ thamai max ganna puluwan month ekakata

    ah post approve wela, mage post wala peli 3-4k thiyenawa machan.
    mulu forum ekema thiyenne bs. hamoma post karala thiyenne yanne koheda malle pol wage, e madiwata hena wal wataram...
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machanla ubala dannawada mokak har isystem ekal last 12 month wala withara pip wala wenas weema report ekak ganna mokak har iwidihak thiyanawa neda mata hariyata mathaka na ban seen eka
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ah post approve wela, mage post wala peli 3-4k thiyenawa machan.
    mulu forum ekema thiyenne bs. hamoma post karala thiyenne yanne koheda malle pol wage, e madiwata hena wal wataram...
    :rofl: eham thamai math poddak karala ath arala dala thibune giya mase eth me mase muladi 10$ insta ekata dala e nisa dan ayeth karanwa
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    machanla ubala dannawada mokak har isystem ekal last 12 month wala withara pip wala wenas weema report ekak ganna mokak har iwidihak thiyanawa neda mata hariyata mathaka na ban seen eka
    e kiwwe pahadili naha machan ithin chart eke ewa penawa ne
     
    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    මචං astero මම අදයි register වෙන්න බැලුවේ. මචං මේකේ තියෙනවනේ අකවුන්ට් ටයිප් දෙකක්.
    1. Standard
    2. Eurica

    මචං මේකේ Eurica කියන්නේ ECN account එකක් වගේ එකක්ද?
    Spread එකක් නෑ. commission එකක් තමයිට් තියෙන්නේ?

    මම දැනට variable spread තියෙන live account එකක trade කරන්නේ. ඒක නිසා Eurica එකක් open කරන්න තමයි මම බැලුවේ.....

    සාමාන්‍යයෙන් Standard Type එක තමයි අපි Use කරන්නේ. මේකෙ වෙනස් කම් තමයි

    Standard - USD
    Eurica - EURO

    USE කරන Currency Format එන අනුව වෙනස් වෙන්නේ. Standard තොරන්න
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    1,599 + Downloads the PDF.
    Keep it up people. Collect bonus for your trading.​

    Thanks machan la Rep dunnata. :)

    sirawata???

    kohoma hari ela macho.. mama danata $12+ hoyala thiyenawa post 52 k damma, dawasata 25k dana eka thamai target eka... meke hena boru wal wataram dala thiyenne.... mata dan ekama de type karala epawela...:eek::eek:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    sirawatama eththa kathawa ban,math elakiri wage post dagena yanawa,hebei copy paste netiwa,

    meke post walata salli add wenna tikak wela yanawa neda? dan payakata wadiya wela indala mama aluthen dapu post walata money add wee nomatha...:baffled::baffled:

    meke dawasata danna puluwan maximum post ganak thiyenawada danne na..:confused:
     
    kulith6

    Active member
  • Oct 11, 2012
    434
    180
    43
    සමහර වෙලාවට සිග්නලුත් නරකම නැ

    1539udk.jpg
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    astero
    user_offline.gif

    machan umbata anthima parata oke bonus eka hamba une kawadda? Giya mase hamba unada? mama me baluwe meke post karagena karagena gihin mun anthimata pollak thibboth hena aparadene!
     
    Status
    Not open for further replies.