වරෙල්ලා Forex කරන්න, සත 5ක් වත් Invest කරන්නේ නැතුව

Status
Not open for further replies.

astero

Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    Indian Forum එකේ සිරාවට ලංකාවෙ එවුන් නෝන්ඩි වෙන්න යන්න එපා. IP Banned කලොත් Proxy Server වලට පුක දිදී ඉන්න වෙයි. මුළු ලංකාවේම IP Banned කරනවා උන්. ලස්සනට පිළිවෙලට වැඩේ කරන් යමන්. කෙල උනොත් Share කලේ අපරාදෙ කියත හිතෙයි. මේක ටික දෙනෙක් දැනගත්තම ඇති. වැඩිය Sale වෙන්න ගියොත් කචල්. ලංකාවෙ උන් ඉතින් නිකන් දෙන අස්පයගෙත් දත් ගණන් කරනවනේ.
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    mokadda ban mee seen eka?machan mehema karanam hario yayi neda account ekak hadala post daddi watenawanam witharak insta forex eke account eka add karanna kiyala ape unta?eka hari yayi approll karalada kiyala hoya ganna.
     
    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    Paypal Dunnata wadak na...kohomath forex illegal in Sri Lanka

    Central Bank එකෙන් කියල තියෙන්නේ , ලංකාවේ මුදල් Forex වලට පාවිච්චිය තහනම් සහ ලංකාවේ මුදල් ගිණුමකට මුදල් ගැනීම තහනම් කියල විතරයි. වෙන රටක අපේ නමට තියෙන් බැංකු ගිණුමකට මුදල් ගන්න කිසි තහනමක් නෑ. Paypal, Moneybookers, Payza කියන්නේ ලංකාවේ නෙමෙයි නේ. Wire Transfer or Bank Withdrawal කරන්න බෑ. ඒක පිළිගන්නවා. එක්කො Payoneer Card එකක් හදාගෙන ඒකෙන් ලංකාවේ ATM එකකින් සල්ලි ගන්නවා.

    මම කියපුවා වැරදි නම් ඔප්පු කරන්න. අපි Forex කරන එක නතර කරමු. දැනගෙන කතාකරමු.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    Indian Forum එකේ සිරාවට ලංකාවෙ එවුන් නෝන්ඩි වෙන්න යන්න එපා. IP Banned කලොත් Proxy Server වලට පුක දිදී ඉන්න වෙයි. මුළු ලංකාවේම IP Banned කරනවා උන්. ලස්සනට පිළිවෙලට වැඩේ කරන් යමන්. කෙල උනොත් Share කලේ අපරාදෙ කියත හිතෙයි. මේක ටික දෙනෙක් දැනගත්තම ඇති. වැඩිය Sale වෙන්න ගියොත් කචල්. ලංකාවෙ උන් ඉතින් නිකන් දෙන අස්පයගෙත් දත් ගණන් කරනවනේ.

    :yes::yes::yes:
     
    dinisanda

    Member
    Mar 26, 2012
    281
    8
    0
    Ow mokak hari Picture verification ekak athi 1st step ekata. Name eka account eke register weddi dunna widihata deela english walin gatta scan karpau eketh e widihatama tiyena widihata picture ekath ekka tibbama hari.

    2nd step ekata Bill eka edit karala ganda.
    Ane macho thama mage post approval karala ne,mn ara uba kiwa ekata freinds request ekak demma, u ewa accept karanne ne ban,mn mokada karanne,uba kohomada approval karagaththe,
     
    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    Umbawa approve karala bun. Bonus money tika heta watei. Umba dapu post 9k 8k katama money add wela tiyenne. Balapan gihin hariyata.
     
    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan

    PayOneer Master Debit Card එකක් හදාගෙන ඕනම ATM එකකින් සල්ලි Withdraw කරමු. 100 % නීත්‍යානුකූලයි.

    කාඩ්පත නොමිලේම ගෙදරටම එනවා.
    1st Time Money Withdraw කරද්දි 16 USD කැපෙනවා (Card එකේ වියදමළු).
    ඊට පස්සේ මාසික අය කිරීම 1 USD. (Card එකේ සල්ලි දාලා තිබ්බොත් )
    Note : සල්ලි ගන්න ඹ්න වෙනකොට Card එකට සල්ලි ටික දාන්න Forex Account එකෙන්. අනිත් වෙලාවට Card එක Empty තියන්න
    Balance එක Check කලොත් ATM එකෙන් 1 USD කැපෙනවා.
    PIN එක වරද්දල දුන්නොත් ATM එකට 1 USD කැපෙනවා.
    ATM එකෙන් සල්ලි ගන්න එක වරකට 1 USD කැපෙනවා.

    Link එකෙන් Register වෙන්න. Trading Account එකේ Account No එකයි Password එකයි දීලා Log වෙලා Details Fill කරල Order කරන්න

    එමමයි අපේමයි. ගන්නව නම් ගන්න.​

    Attachments

    • PayOneer.jpg
      PayOneer.jpg
      25.8 KB · Views: 58
    • Like
    Reactions: shenat

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    PayOneer Master Debit Card එකක් හදාගෙන ඕනම ATM එකකින් සල්ලි Withdraw කරමු. 100 % නීත්‍යානුකූලයි.

    කාඩ්පත නොමිලේම ගෙදරටම එනවා.
    1st Time Money Withdraw කරද්දි 16 USD කැපෙනවා (Card එකේ වියදමළු).
    ඊට පස්සේ මාසික අය කිරීම 1 USD. (Card එකේ සල්ලි දාලා තිබ්බොත් )
    Note : සල්ලි ගන්න ඹ්න වෙනකොට Card එකට සල්ලි ටික දාන්න Forex Account එකෙන්. අනිත් වෙලාවට Card එක Empty තියන්න
    Balance එක Check කලොත් ATM එකෙන් 1 USD කැපෙනවා.
    PIN එක වරද්දල දුන්නොත් ATM එකට 1 USD කැපෙනවා.
    ATM එකෙන් සල්ලි ගන්න එක වරකට 1 USD කැපෙනවා.

    Link එකෙන් Register වෙන්න. Trading Account එකේ Account No එකයි Password එකයි දීලා Log වෙලා Details Fill කරල Order කරන්න

    එමමයි අපේමයි. ගන්නව නම් ගන්න.​

    ela machan.meke ada salli gannawana dan withdrew karala 1hour athulatha ganna puluwan wenna one kapenne 5$ da koheda mata hariyata mathaka na salli thiyanna epa card eke.;P
     
    Red Hunter

    Member
    Aug 22, 2013
    19
    3
    0
    Thanks machn,
    patta thread eka......!!!!

    mamath patan gannawa forex karanna adama

    sahenna watina thread ekak!!!!!!!!!
    :):):):):):):)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක

    PayOneer Master Debit Card එකක් හදාගෙන ඕනම ATM එකකින් සල්ලි Withdraw කරමු. 100 % නීත්‍යානුකූලයි.

    කාඩ්පත නොමිලේම ගෙදරටම එනවා.
    1st Time Money Withdraw කරද්දි 16 USD කැපෙනවා (Card එකේ වියදමළු).
    ඊට පස්සේ මාසික අය කිරීම 1 USD. (Card එකේ සල්ලි දාලා තිබ්බොත් )
    Note : සල්ලි ගන්න ඹ්න වෙනකොට Card එකට සල්ලි ටික දාන්න Forex Account එකෙන්. අනිත් වෙලාවට Card එක Empty තියන්න
    Balance එක Check කලොත් ATM එකෙන් 1 USD කැපෙනවා.
    PIN එක වරද්දල දුන්නොත් ATM එකට 1 USD කැපෙනවා.
    ATM එකෙන් සල්ලි ගන්න එක වරකට 1 USD කැපෙනවා.

    Link එකෙන් Register වෙන්න. Trading Account එකේ Account No එකයි Password එකයි දීලා Log වෙලා Details Fill කරල Order කරන්න

    එමමයි අපේමයි. ගන්නව නම් ගන්න.​

    thanks machan...
     
    Status
    Not open for further replies.