ane ban wediya mn e gena danne ne ban...awulak ne...mn kawadawath me elakiriye affiliate link dala ne ban..kohoma hari set wela goda yamu...hada bank forex signal ekakata set unoth aniwa goda ban...matanam aniwa monthly profit ban..නෑ මචං. එයා කියන්නේ මෙහෙමයි. ඔයාගේ ෆොරෙක්ස් සිග්නල් එන්නේ ඊමේල් වලින් නම් ඒ emails twitter account එකකට forward කරන්න කියලයි. එතකොට අනික් යට ඔයාගේ twitter අකවුන්ට් eka follow කරහම ඉබේටම ලේසියෙන් සිග්නල් ගන්න පුළුවන්.
your signal provider ---> Your email Inbox --> (Forward to) Your Twitter --> Others follow you in Twitter get the signal easily
matanam hithenne godak forex karanawa karanawa kiyana ayata aththatama profit naa... ekata ekek sure naa.... anika meke forex thread ekak dammoth eke aniwa refferal link ekak... dana miniha trade karanna danneth naa... eya hadanne balalun lawa kos ata bawanna![]()
UK BOE Interest Rate
Ada 4.30PM me news 1 thiyenawa...
ekedi aniwa GBP Strong wei...
e nisa GBP/USD & GBP/CAD , GBP/JPY buy wei...
try karala balapalla....
me NEWS ekath profit..ubala profit gaththa nam dapalla..UK BOE Interest Rate
Ada 4.30PM me news 1 thiyenawa...
ekedi aniwa GBP Strong wei...
e nisa GBP/USD & GBP/CAD , GBP/JPY buy wei...
try karala balapalla....
Mn hoda Bank signal ekak use karanawa..un thama mn news ekedi monada wenne kyl hariyatama kiyanne..mn me elakiriye news 7k demma...e 7ma supiriyatama win...උඹ කිව්ව හරි බන්.කොහෙන්ද news එක ගත්තේ?
matanam hithenne godak forex karanawa karanawa kiyana ayata aththatama profit naa... ekata ekek sure naa.... anika meke forex thread ekak dammoth eke aniwa refferal link ekak... dana miniha trade karanna danneth naa... eya hadanne balalun lawa kos ata bawanna![]()
Forex කරන්න දන්නෙ නැති නිසා signal වල පිහිට පතනව නෙමෙයි බන්. කොහොමත් මම මේ Thread එකේ කොහෙවත් කෑ ගහලත් නෑ ලක්ෂ ගනන් සල්ලි හොයනව කියල. මේ වෙනකොට 150 USD හොයල ඇති මුළු ඔක්කොම. මම අරූට යොජනා කලේ උට ලැබෙන Signal ටික අපි අතර Share කරගත්ත කියල උට පාඩුවක් වෙන්නේ නැති නිසා ඒක Real Time Share කරන්න විදිහක්.![]()

Mn wediya e gena dan ne astero...Forex කරන්න දන්නෙ නැති නිසා signal වල පිහිට පතනව නෙමෙයි බන්. කොහොමත් මම මේ Thread එකේ කොහෙවත් කෑ ගහලත් නෑ ලක්ෂ ගනන් සල්ලි හොයනව කියල. මේ වෙනකොට 150 USD හොයල ඇති මුළු ඔක්කොම. මම අරූට යොජනා කලේ උට ලැබෙන Signal ටික අපි අතර Share කරගත්ත කියල උට පාඩුවක් වෙන්නේ නැති නිසා ඒක Real Time Share කරන්න විදිහක්.![]()
Mn wediya e gena dan ne astero...
aulak ne..api kohoma hari set wela goda yamu ban..
ubata puluwani nam mt uba kiwa gadget kella hadala diyan..mn mg email eka link krnnm echcharai...

Forex කරන්න දන්නෙ නැති නිසා signal වල පිහිට පතනව නෙමෙයි බන්. කොහොමත් මම මේ Thread එකේ කොහෙවත් කෑ ගහලත් නෑ ලක්ෂ ගනන් සල්ලි හොයනව කියල. මේ වෙනකොට 150 USD හොයල ඇති මුළු ඔක්කොම. මම අරූට යොජනා කලේ උට ලැබෙන Signal ටික අපි අතර Share කරගත්ත කියල උට පාඩුවක් වෙන්නේ නැති නිසා ඒක Real Time Share කරන්න විදිහක්.![]()

අපෝ බං මම මේ උඹට හින්ට් එකක් ගැහුව නෙමෙයි!!!! උඹලත් මාර ඉක්මනට කලබල වෙනවනේ...
මම තාම ට්රේඩ් කරන්නේ micro lot 1 ගානේ. හිතපන් 100pips ඕනේ $10 හොයන්න...

India forex eke bonus eka gaththda?account ekata?

Superb..macho....අද කට්ටිය හොඳට හොයන්න ඇති නේද.දවසේ අදායම 180$ක්.
![]()