වරෙල්ලා Forex කරන්න, සත 5ක් වත් Invest කරන්නේ නැතුව

Status
Not open for further replies.

dinisanda

Member
Mar 26, 2012
281
8
0
UK BOE Interest Rate

Ada 4.30PM me news 1 thiyenawa...
ekedi aniwa GBP Strong wei...
e nisa GBP/USD & GBP/CAD , GBP/JPY buy wei...
try karala balapalla....
 
dinisanda

Member
Mar 26, 2012
281
8
0
නෑ මචං. එයා කියන්නේ මෙහෙමයි. ඔයාගේ ෆොරෙක්ස් සිග්නල් එන්නේ ඊමේල් වලින් නම් ඒ emails twitter account එකකට forward කරන්න කියලයි. එතකොට අනික් යට ඔයාගේ twitter අකවුන්ට් eka follow කරහම ඉබේටම ලේසියෙන් සිග්නල් ගන්න පුළුවන්.

your signal provider ---> Your email Inbox --> (Forward to) Your Twitter --> Others follow you in Twitter get the signal easily

matanam hithenne godak forex karanawa karanawa kiyana ayata aththatama profit naa... ekata ekek sure naa.... anika meke forex thread ekak dammoth eke aniwa refferal link ekak... dana miniha trade karanna danneth naa... eya hadanne balalun lawa kos ata bawanna :P
ane ban wediya mn e gena danne ne ban...awulak ne...mn kawadawath me elakiriye affiliate link dala ne ban..kohoma hari set wela goda yamu...hada bank forex signal ekakata set unoth aniwa goda ban...matanam aniwa monthly profit ban..
 
kulith6

Active member
  • Oct 11, 2012
    434
    180
    43
    UK BOE Interest Rate

    Ada 4.30PM me news 1 thiyenawa...
    ekedi aniwa GBP Strong wei...
    e nisa GBP/USD & GBP/CAD , GBP/JPY buy wei...
    try karala balapalla....

    උඹ කිව්ව හරි බන්.කොහෙන්ද news එක ගත්තේ?
     
    dinisanda

    Member
    Mar 26, 2012
    281
    8
    0
    උඹ කිව්ව හරි බන්.කොහෙන්ද news එක ගත්තේ?
    Mn hoda Bank signal ekak use karanawa..un thama mn news ekedi monada wenne kyl hariyatama kiyanne..mn me elakiriye news 7k demma...e 7ma supiriyatama win...
     
    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    matanam hithenne godak forex karanawa karanawa kiyana ayata aththatama profit naa... ekata ekek sure naa.... anika meke forex thread ekak dammoth eke aniwa refferal link ekak... dana miniha trade karanna danneth naa... eya hadanne balalun lawa kos ata bawanna :P

    Forex කරන්න දන්නෙ නැති නිසා signal වල පිහිට පතනව නෙමෙයි බන්. කොහොමත් මම මේ Thread එකේ කොහෙවත් කෑ ගහලත් නෑ ලක්ෂ ගනන් සල්ලි හොයනව කියල. මේ වෙනකොට 150 USD හොයල ඇති මුළු ඔක්කොම. මම අරූට යොජනා කලේ උට ලැබෙන Signal ටික අපි අතර Share කරගත්ත කියල උට පාඩුවක් වෙන්නේ නැති නිසා ඒක Real Time Share කරන්න විදිහක්.:rolleyes:
     
    Last edited:
    Sep 20, 2010
    376
    29
    0
    matara

    :yes::yes:
     
    Mn wediya e gena dan ne astero...
    aulak ne..api kohoma hari set wela goda yamu ban..
    ubata puluwani nam mt uba kiwa gadget kella hadala diyan..mn mg email eka link krnnm echcharai...
     
    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    Mn wediya e gena dan ne astero...
    aulak ne..api kohoma hari set wela goda yamu ban..
    ubata puluwani nam mt uba kiwa gadget kella hadala diyan..mn mg email eka link krnnm echcharai...

    Tnx machan ehema kiwwata. Eka amataka karala dapan machan. Thread eka kiyawana unta udaw karanna gihin nikan katha ahaganne mokatada. :D
     
    rishadali

    Member
    May 22, 2010
    31
    2
    0
    great wadak machan ubala wage hitha hoda innakan lankawe mukuth karaganna bari ahinsaka kollanta waradinne na macho. mamath ube thred eka dakala idea awa. macho matath evapan ube method eka thank you. [email protected]
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Forex කරන්න දන්නෙ නැති නිසා signal වල පිහිට පතනව නෙමෙයි බන්. කොහොමත් මම මේ Thread එකේ කොහෙවත් කෑ ගහලත් නෑ ලක්ෂ ගනන් සල්ලි හොයනව කියල. මේ වෙනකොට 150 USD හොයල ඇති මුළු ඔක්කොම. මම අරූට යොජනා කලේ උට ලැබෙන Signal ටික අපි අතර Share කරගත්ත කියල උට පාඩුවක් වෙන්නේ නැති නිසා ඒක Real Time Share කරන්න විදිහක්.:rolleyes:

    අපෝ බං මම මේ උඹට හින්ට් එකක් ගැහුව නෙමෙයි!!!! උඹලත් මාර ඉක්මනට කලබල වෙනවනේ...:eek::eek:
    මම තාම ට්‍රේඩ් කරන්නේ micro lot 1 ගානේ. හිතපන් 100pips ඕනේ $10 හොයන්න...
     
    dinisanda

    Member
    Mar 26, 2012
    281
    8
    0
    CAD Employment Change

    Ada 6.00 PM me news eka thiyenawa....
    mekedi CAD strong wei...
    better pair thama GBP/Cad sell wei...
    Cad/Jpy buy wei...
    try krpalla...(usd/cad trade karanna epa...(NFR thiyenwa)
     
    dinisanda

    Member
    Mar 26, 2012
    281
    8
    0
    US NFP (Nonfarm Payroll) Employment

    Ada 6.00PM thama me news ekath thiyenne...every month 1st friday...all forex tradersla aniwa me news ekata trade krnw...loku pips gaanak move wenawa surely..
    mokada wenne kyl daapalla..
    mn nam kyne..
    USD Strong wei kyl..
    better pair Nzd/usd Sell wei....Usd/Jpy Buy wei...Gbp/usd & Eur/usd Loweth sell wei..
    try karamu balanna...
    venas analyze 1 thiyenam methana dapalla...
    (SL 1 15 pips thiyapalla..Kemathinam ok)
     
    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan

    අපෝ බං මම මේ උඹට හින්ට් එකක් ගැහුව නෙමෙයි!!!! උඹලත් මාර ඉක්මනට කලබල වෙනවනේ...:eek::eek:
    මම තාම ට්‍රේඩ් කරන්නේ micro lot 1 ගානේ. හිතපන් 100pips ඕනේ $10 හොයන්න...

    :P:P:P:P
    Ela ela.. වැරදි වැටහීමක්

    India forex eke bonus eka gaththda?account ekata?

    thama ne bun. :no::no::no::no:
     
    Last edited:

    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    Forex Bonus, Account එකට වැටෙන්නේ සෑම අලුත් මාසෙකම පලවෙනි දවස් 7 ඇතුලත ලු.

    http://indian-forex.com/showthread.php?74170-Forum-Bonus-Payment-Proof!!!/page2

    attachment.php
     
    Attachments

    • IFX_Payment_Process.jpg
      IFX_Payment_Process.jpg
      78.2 KB · Views: 62
    Last edited:

    kulith6

    Active member
  • Oct 11, 2012
    434
    180
    43
    අද කට්ටිය හොඳට හොයන්න ඇති නේද.දවසේ අදායම 180$ක්.

    346kfv9.jpg
     
    dinisanda

    Member
    Mar 26, 2012
    281
    8
    0
    අද කට්ටිය හොඳට හොයන්න ඇති නේද.දවසේ අදායම 180$ක්.

    346kfv9.jpg
    Superb..macho....
    real or demo?
    mona unath very good ban....
    ubala wage 10k hitiyoth lankawa monthly gaanak ei ban..elama thama.:yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: astero
    Status
    Not open for further replies.