වරෙල්ලා Forex කරන්න, සත 5ක් වත් Invest කරන්නේ නැතුව

Status
Not open for further replies.

astero

Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    Admiral ගේ හෙලුව. ලංකාවේ තියෙන්නේ branch එකක් විතරයි. ලංකාවෙන් සල්ලි ගරන්න ඇවිත්.

    attachment.php




     

    Attachments

    • admiral.jpg
      admiral.jpg
      63.6 KB · Views: 96
    Last edited:

    methla

    Member
    Sep 21, 2013
    1
    0
    0
    32
    Anuradhapura
    Bannd

    indian- Forex එකෙනම් රෙජිස්ටර් උනා,, පොස්ට් 4ක වෙන එකෙක්ගේ එවා තිබ්බ කියල බැන්ඩ් කරානේ.. අනේ උදව් කර්න්නකෝ.... සල්ලිත් තියෙනවා.. එක.. අපිටමයි වෙන්න.. මමත් ගොනා සේ පොඩ්ඩ්ක් හරි කොපි කරානේ,, එක හදා ගන්න් විදිහක් නැද්දෝ....
     

    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    indian- Forex එකෙනම් රෙජිස්ටර් උනා,, පොස්ට් 4ක වෙන එකෙක්ගේ එවා තිබ්බ කියල බැන්ඩ් කරානේ.. අනේ උදව් කර්න්නකෝ.... සල්ලිත් තියෙනවා.. එක.. අපිටමයි වෙන්න.. මමත් ගොනා සේ පොඩ්ඩ්ක් හරි කොපි කරානේ,, එක හදා ගන්න් විදිහක් නැද්දෝ....

    Banned kaloth apahu goda daganna widihak ne machan. :(
     

    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    මචං මම GTR ට කියලා මේ Thread එක Delete කරවන්න හිතුවා. ටික දෙනෙක් මේක දැනගත්තාම මේ ගැන හොඳටම ඇති. නැත්තම් බොරු Seen කාරයන් ගේ ලොකු Seen නිසා අපිටත් ලැබෙන Bonus එක නැති කරගන්න වෙන එක. Indian-Forex Forum එකේ Moderators ල කිව්ව ලංකාවේ Spamming Activities වැඩී කියල. IP Banned කලොත් ප්‍රශ්නේ අපිටමයි. උඔලත් උඔලගේ ලඟම යාළුවන්ට කැමතිනම් කියපල්ලා. Thread නම් දාන්න එපා. දන්න එවුන් සද්ද නැතුව කරන් යමන්. Telecom එකේ Password Seen එක මෙකේ Thread එකක දාලා වන කරගත්ත හැටි මතක ඇති නේ.


    දන්න එවුන් ඕනි TRADING SIGNAL නේ. Trading Signal වලට Thread එකක් තිබ්බාම ඇතිනේ.

    ඒවා මේකේ POST කරන්න.
    http://elakiri.com/forum/showthread.php?p=15642167
     
    Last edited:
    Status
    Not open for further replies.