Admiral ගේ හෙලුව. ලංකාවේ තියෙන්නේ branch එකක් විතරයි. ලංකාවෙන් සල්ලි ගරන්න ඇවිත්.
Attachments
Last edited:
indian- Forex එකෙනම් රෙජිස්ටර් උනා,, පොස්ට් 4ක වෙන එකෙක්ගේ එවා තිබ්බ කියල බැන්ඩ් කරානේ.. අනේ උදව් කර්න්නකෝ.... සල්ලිත් තියෙනවා.. එක.. අපිටමයි වෙන්න.. මමත් ගොනා සේ පොඩ්ඩ්ක් හරි කොපි කරානේ,, එක හදා ගන්න් විදිහක් නැද්දෝ....

Instaforex ekay salli withdraw karanna kalin hari account eka verify karana welawedi hari address verification ekak karanna ona wenawada?
scam ekakda meka