වරෙල්ල අවුරුද්දට පොඩි ෂොට් එකක් දාන්ඩ

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඉතින් ඒ ගෑණිට පාඩුවේ බලන්න දීලා උඔ වරෙන්කෝ:(:(

    පොඩ්ඩක් හිටපන් උඹලගේ ගෙදරට හොරු පැනල කියල පචයක්වත් ගහල එන්න try කරන්නම්
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    එල එල:D:D

    වැඩේ වන උනා මචන්.:(
    උඹලගේ ගෙදරට පැනලානම් මෙහාටත් එයිලු.:shocked::shocked:
    ගෙයින් එලියට බහින්න එපාලු.:no::no:
    පොලීසියට කියන්නලු.:sorry::sorry:
    පොඩ්ඩක් ඉවසල හිටපන් මචෝ හෙට මෙයා අවුරුද්දට ගමේ යනවා.;);)
    මම office එකේ වැඩකියල බොරුවට නැවතුනා:lol::lol::lol::lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වැඩේ වන උනා මචන්.:(
    උඹලගේ ගෙදරට පැනලානම් මෙහාටත් එයිලු.:shocked::shocked:
    ගෙයින් එලියට බහින්න එපාලු.:no::no:
    පොලීසියට කියන්නලු.:sorry::sorry:
    පොඩ්ඩක් ඉවසල හිටපන් මචෝ හෙට මෙයා අවුරුද්දට ගමේ යනවා.;);)
    මම office එකේ වැඩකියල බොරුවට නැවතුනා:lol::lol::lol::lol:
    මොන මැටි මොලක්ද බං ඕක????එපා වෙලා ඉන්නේ මට ඉක්මනට වරෙන්කෝ.අනිත් උන් බලන් ඉන්නවා...:(:(:(
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    සිරාවටම ශොට් එකක් දානවද නැද්ද කියලා කල්පනා කරේ මම........
    සිගා නොමැත... බයිට් හදන්නත් කම්මැලියි දැන්..:(
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    rum.jpg



    MENNA man gane ...... bite eka wena kowru hari daapan