වරෙල්ල Hutch එකට ගේමක් දෙන්න
https://www.facebook.com/zloify?fref=nf
අවුරුදු 5ක් hutch(2011).පාවිච්චි කරනවා මම.786166*** හා 786166*** අතර රු100ට per month unlimited free කියලයි ඒ දවස්වල කීවේ..පස්සෙ අවුරුදු 2කින් විතර ඒක මාසෙට රු200ක් කරා..රීට පස්සේ unlimited free කියලා කීව කතා මොකක්වත් නෑ..දෑනට මාස 7කට විතර කලින් TLRC එකෙන් ගාස්තු වෑඩි කරා කියලා මාසෙට එක සිම් එකකට රු300ක් recharge වෙනවා කියලා SMS එකක් ආවා.අනිත් Network කොම්පෑනි වලින් ඒ විදියේ ගාස්තු වෑඩි කිරීමක් නොකලත් Hutch ආයතනයෙන් පමණක් ඒ දේ කලා.ඊට අමතරව සිම් දෙක අතර නිදහස් කාලය ආයතනයට උවමනා විදියට වෙනස් කලා..
මේ පිලිබදව hotline අමතා පාරිභෝගික නිලධාරියෙක්ගෙන් විමසූවත් ඔව්න්ට නිවරදි පිලිතුරක් දිය නොහෑකිව ඔවුන් දුරකතනය විසන්දි කිරීමට තරම් පහත් තත්වයකට වෑටුනා..
2015.05.02 දින මා රු300ක් රීචාර්ජ් කලත් අද (2015.05.10) වන විට මාගේ නිදහස් කාලය අවසන් වුයේ කිසිදු පෙර දෑනුම් දීමකින් තොරවය.
123 යන පාරිභෝගික සේවාව අමතා මේ පිලිබදව විමසීමක් කලා. එහිදී ධනුශ්ක නම් අයෙක් පාරිභෝගික සේවා නිලදාරියා වශයෙන් කටයුතු කලා..
එහෙත් පාරිභෝගිකයෙකුට සහය වී මාගේ ගෑටලුවට පිලිතුරු දීමට නොහෑකිව ඔහුගේ උසුලු විසුලු වලට මා ලක් විය.මෙහි පූර්ව හඩ පටය මා සතුව ඈති අතර උවමනා ඕනෑම අවස්තාවක එය ප්‍රසිද්ද කිරීමට මා සුදානමින් පසු වේ..
එම නිලදාරියාගෙන් මා ඈසූ ගෑටලු මෙසේ වන අතර ඔහුගේ පිලිතුරු මේ අකාරයෙන් වේ.
####සිම් දෙකටම එකම දිනයේදී රු300 බෑගින් රීචාර්ජ් කිරීම අනිවාර්ය කරුනක් බවත් එහිදී මාසයේ කුමන හෝ වේලාවක ලෑබෙන නිදහස් කාලය අවසන් විය හෑකිය.
##### එසෙනම් එක සිම් පතකට කොපමන නිදහස් කාලයක් ලෑබේද යන්න ඔහු නොදනී.ඒ පිලිබදව කුරුණෑගල ශාකාවෙන් විමසන ලෙසෙ පෑවසීය.
#####මාසයක් එක සිම් පතකට ලෑබේනම් දින 8ක් ඈතුලත නිදහස් කාලය අවසන් වුයේ ඈයිද කියාද ඔහු නොදනී.
##### SMS 200ක් ලෑබෙන නමුත් හිටි හෑටීයේම එම SMS ගණනද 10ක් වන්නේ ඈයිද කියා ඔහු නොදනී.
##### අඩුම තරමේ කුරුණෑගල ශාකාව අද දිනයේ වසා ඈත්ද කියාද ඔහු නොදනී....ඔහුගේ උපදේසයට අනුව ඒ පිලිබදව මටම සොයා ගෑනීමට එම ස්තානයට ගොස් බලන මෙන් ඔහු පෑවසීය..
එසේනම් HUTCH ආයතනය පාරිභෝගික සේවා නිලදාරීන් ඈමතීමෙන් කිසිම පලක් නෑත
******අවසානයේ ඔහු පෑවසූ දේවල් වලට අනුව ඔහු දන්නා එකම දේ මාගේ පියා හෝ මව මා ජතක කල ස්තානය පමණි.*******
එසේ පවසා ඔහු දුරකතනය විසන්දි කරන ලදී.මගේ ප්‍රශ්නයට පිලිතුරු නොමෑති නිසාත් ඔහුගේ ක්‍රියාව පිලිබදව පෑවසීමට මා නෑවතත් ඈමතුමක් hotline ගත්තත් දුරකතනයට answer කර කතා නොකර විනාඩි තුනක් වෑනි කාලයක් සිටි නිසා මා පසුව විසන්දි කරන ලදී
මිනිසුන්ගේ මුදල් සූරා කන ඒ මෙන්ම ඒ පිලිබදව විමසූවිට අවශය සහය නොදී නොමනා ලෙස මෙවන් දේ පවසන මේ අකාරයේ අය උදෙසා කල හෑක්කේ කුමක්ද?මාගේ ගෑටලුවට අවසානයේ පිලිතුරුද නොලෑබුනි.රු300 ලොකු නොවුනත් මේ අකාරයට අයතාලෙස මුදල් පාරිභෝගිකයන්ගෙන් ගසා කෑම ඉදිරියටහ් විය හෑක.
මාස ගනනක් තිස්සේ නොදෑනුවත්ව සිදුකරන ලද මේ රෑවටීම නිසා පාරිභෝගික සේවා අධිකාරියට හාTLRC යාමට මා තීරනය කලෙමි.මීට අමතරව මා සතු හඩපටද ඉදිරිපත් කිරීමට මා සූදානම්...
අකමැතියි · අදහස