වරෙල්ල Hutch එකට ගේමක් දෙන්න

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    වරෙල්ල Hutch එකට ගේමක් දෙන්න

    https://www.facebook.com/zloify?fref=nf

    අවුරුදු 5ක් hutch(2011).පාවිච්චි කරනවා මම.786166*** හා 786166*** අතර රු100ට per month unlimited free කියලයි ඒ දවස්වල කීවේ..පස්සෙ අවුරුදු 2කින් විතර ඒක මාසෙට රු200ක් කරා..රීට පස්සේ unlimited free කියලා කීව කතා මොකක්වත් නෑ..දෑනට මාස 7කට විතර කලින් TLRC එකෙන් ගාස්තු වෑඩි කරා කියලා මාසෙට එක සිම් එකකට රු300ක් recharge වෙනවා කියලා SMS එකක් ආවා.අනිත් Network කොම්පෑනි වලින් ඒ විදියේ ගාස්තු වෑඩි කිරීමක් නොකලත් Hutch ආයතනයෙන් පමණක් ඒ දේ කලා.ඊට අමතරව සිම් දෙක අතර නිදහස් කාලය ආයතනයට උවමනා විදියට වෙනස් කලා..
    මේ පිලිබදව hotline අමතා පාරිභෝගික නිලධාරියෙක්ගෙන් විමසූවත් ඔව්න්ට නිවරදි පිලිතුරක් දිය නොහෑකිව ඔවුන් දුරකතනය විසන්දි කිරීමට තරම් පහත් තත්වයකට වෑටුනා..
    2015.05.02 දින මා රු300ක් රීචාර්ජ් කලත් අද (2015.05.10) වන විට මාගේ නිදහස් කාලය අවසන් වුයේ කිසිදු පෙර දෑනුම් දීමකින් තොරවය.
    123 යන පාරිභෝගික සේවාව අමතා මේ පිලිබදව විමසීමක් කලා. එහිදී ධනුශ්ක නම් අයෙක් පාරිභෝගික සේවා නිලදාරියා වශයෙන් කටයුතු කලා..

    එහෙත් පාරිභෝගිකයෙකුට සහය වී මාගේ ගෑටලුවට පිලිතුරු දීමට නොහෑකිව ඔහුගේ උසුලු විසුලු වලට මා ලක් විය.මෙහි පූර්ව හඩ පටය මා සතුව ඈති අතර උවමනා ඕනෑම අවස්තාවක එය ප්‍රසිද්ද කිරීමට මා සුදානමින් පසු වේ..
    එම නිලදාරියාගෙන් මා ඈසූ ගෑටලු මෙසේ වන අතර ඔහුගේ පිලිතුරු මේ අකාරයෙන් වේ.
    ###‪#‎සිම්‬ දෙකටම එකම දිනයේදී රු300 බෑගින් රීචාර්ජ් කිරීම අනිවාර්ය කරුනක් බවත් එහිදී මාසයේ කුමන හෝ වේලාවක ලෑබෙන නිදහස් කාලය අවසන් විය හෑකිය.
    ##### එසෙනම් එක සිම් පතකට කොපමන නිදහස් කාලයක් ලෑබේද යන්න ඔහු නොදනී.ඒ පිලිබදව කුරුණෑගල ශාකාවෙන් විමසන ලෙසෙ පෑවසීය.
    ####‪#‎මාසයක්‬ එක සිම් පතකට ලෑබේනම් දින 8ක් ඈතුලත නිදහස් කාලය අවසන් වුයේ ඈයිද කියාද ඔහු නොදනී.
    ##### SMS 200ක් ලෑබෙන නමුත් හිටි හෑටීයේම එම SMS ගණනද 10ක් වන්නේ ඈයිද කියා ඔහු නොදනී.
    ##### අඩුම තරමේ කුරුණෑගල ශාකාව අද දිනයේ වසා ඈත්ද කියාද ඔහු නොදනී....ඔහුගේ උපදේසයට අනුව ඒ පිලිබදව මටම සොයා ගෑනීමට එම ස්තානයට ගොස් බලන මෙන් ඔහු පෑවසීය..

    එසේනම් HUTCH ආයතනය පාරිභෝගික සේවා නිලදාරීන් ඈමතීමෙන් කිසිම පලක් නෑත
    ******අවසානයේ ඔහු පෑවසූ දේවල් වලට අනුව ඔහු දන්නා එකම දේ මාගේ පියා හෝ මව මා ජතක කල ස්තානය පමණි.*******
    එසේ පවසා ඔහු දුරකතනය විසන්දි කරන ලදී.මගේ ප්‍රශ්නයට පිලිතුරු නොමෑති නිසාත් ඔහුගේ ක්‍රියාව පිලිබදව පෑවසීමට මා නෑවතත් ඈමතුමක් hotline ගත්තත් දුරකතනයට answer කර කතා නොකර විනාඩි තුනක් වෑනි කාලයක් සිටි නිසා මා පසුව විසන්දි කරන ලදී
    මිනිසුන්ගේ මුදල් සූරා කන ඒ මෙන්ම ඒ පිලිබදව විමසූවිට අවශය සහය නොදී නොමනා ලෙස මෙවන් දේ පවසන මේ අකාරයේ අය උදෙසා කල හෑක්කේ කුමක්ද?මාගේ ගෑටලුවට අවසානයේ පිලිතුරුද නොලෑබුනි.රු300 ලොකු නොවුනත් මේ අකාරයට අයතාලෙස මුදල් පාරිභෝගිකයන්ගෙන් ගසා කෑම ඉදිරියටහ් විය හෑක.
    මාස ගනනක් තිස්සේ නොදෑනුවත්ව සිදුකරන ලද මේ රෑවටීම නිසා පාරිභෝගික සේවා අධිකාරියට හාTLRC යාමට මා තීරනය කලෙමි.මීට අමතරව මා සතු හඩපටද ඉදිරිපත් කිරීමට මා සූදානම්...








    අකමැතියි · අදහස
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මුන්ට වෑලේ වෑල් නෑතුව ඉදල couple සිම් වලින් තමඉ යන්තම් ගොඩ ගියෙ ඉට පස්සෙ උන් අපිටම අරින්න එනව. hutch සිම් තියන හම එකම අවිල්ල සපොර්ට් එකක් දිපල්ල මේ වඩෙට අපි හෑමොම වෙනුවෙන්... උන්ගෙ fb page එක විනාස කරමු https://www.facebook.com/groups/onl...ent_id=941747829221798&ref=notif&notif_t=like

    https://www.facebook.com/hutchsrilanka?fref=ts
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ගේමක් ඕනේ නෑ, ඕක use නොකර ඉන්න, hutch කවුද බන් ගණන් ගන්නේ. ඔන්න SLT/Dialog/Mobitel නම් කමක් නෑ.
     
    • Like
    Reactions: prisly

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    යාලුවෝ 2කට සිම් 4ක් අරන් දුන්න ඔය කියන පැකේජ් එක මොනා වෙලාද කියල නම් දන් ඈ සිම් විතරක් තියෙන්නෙ මගෙ නමට
     
    • Like
    Reactions: prisly

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    Colombo wala hutch sim sale karana loku buwek innawa.u nam kiwwe dan unlimet sim okkoma vinadi 2000ta adu karalalu. Unlimet kiyagena ena sim eka ganna apalu. 195 i .199 i onama sim ekakata hutch wenas kara ganna puluwan.
     
    • Like
    Reactions: prisly

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    300 ට මාසෙකට විනාඩි කියක් ලැබෙනවද? පැය කීයක් ලැබෙනවාද?
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    මුන් දැන් ප්‍රෝඩාව තමයි කරනේ. අවුරුදු දවසේ මට එක ඇමතුමක් වත් ගැන මුන් දුන්නේ නැ.

    සිරාවට බන් අවුරුද්ද දවසේ සිග්නල් තිබුනේ නෑ හවස් වෙනකම්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,703
    113
    38
    ගේමක් ඕනේ නෑ, ඕක use නොකර ඉන්න, hutch කවුද බන් ගණන් ගන්නේ. ඔන්න SLT/Dialog/Mobitel නම් කමක් නෑ.

    එක ඇත්ත මමනම් තාම හුච් සිම් එකක් අරන් නැහැ
     

    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya
    Machan mama mula indalama use karanne dialog.dialog eken kawadawath customer charter karanne naha.eke qualities me wage kabal company walata ganna baha ban.unta one salli witharai.dialog 100% hondai kiyanawa newei eth godak durata service eka hondai
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    mama nan tamath use karanava ban mage phn ekata 300k damma kellage ekata damme ne habai tama katha karanna puluvan ...mage giyamase date eka evara une 23 .... habai kellage ekata salli noda tama katha karanava
     
    • Like
    Reactions: prisly

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගේමක් ඕනේ නෑ, ඕක use නොකර ඉන්න, hutch කවුද බන් ගණන් ගන්නේ. ඔන්න SLT/Dialog/Mobitel නම් කමක් නෑ.

    එහෙම ඉඳල හරියන්නේ නෑ බං......මේවට පාරිභෝගිකයෝ පියවරක් නොගන්න නිසා තමයි අද මෙහෙම වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: prisly